Local NewsNews පාසලේ පරිගණකය ඥාති පුතුට තෑගි දුන් විදුහල්පතිගේ වැඩ තහනම්..MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 තංගල්ල අධ්‍යාපන කලාපයේ පාසලක් සදහා රාජ්‍ය නොවන සංවිධානයක් ව්සින් නවතම ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග ලෙස ලබා දි ඇත. පාසලේ ව්දුහල්පතිවරයා ව්සින් මෙම ලැප්ටොප් පරිගණකය තම නිවසට... Read more
Local NewsNews මත්පැන් බලපත් ඉල්ලු අය අතර SJB මන්ත‍්‍රීන් විශාල පිරිසක්…MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 මත්පැන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති මන්ත්‍රීවරුන්ට දඬුවම් ලබාදීමට කටයුතු කළහොත් විපක්ෂය නායකයාට ඉතුරු වන්නේ මන්ත්‍රීන් කොපමණදැයි සිතාගත නොහැකි බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා... Read more
Local NewsNews වෙසක් සමයේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය තහනම්…MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 වෙසක් සමයේ විවිධාකාරයෙන් සිදුකරනු ලබන සැරසිලි සඳහා පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. වෙළද පොල නිරීක්ෂණය කරන විට පොලිතින් සහ ප්ලාස්ටික්... Read more
Local NewsNews යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 යාපනය කයිටිස් පොලිස් බලප්‍රදේශයේ සාඩි මුහුදු තීරයේදී අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ 3 ග්‍රෑම් 145 ක් සමගින් බෝම්බ කොටස් කිහිපයක් ලඟතබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට යපනය... Read more
Local NewsNews ග‍්‍රාම සේවකලා අද සිට වර්ජනයේ.. වැඩි පඩි ඉල්ලයි…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 ග්‍රාම නිලධාරීන් යළි මේවනවිට ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇතිබව සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක්... Read more
Local NewsNews සහනාධාර සහල් කෑ කුකුලන් මියයති..MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 අඩු ආදායම්ලාභීන්ට රජය විසින් ලබා දුන් සහල් කෑමට දුන් පසු කුකුළන් හත් දෙනකු මිය ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් රම්බඩගල්ල අධිකරණය නියෝග කර ඇත්තේ රස පරීක්ෂණ... Read more
Local NewsNews කුලියාපිටිය තරුණයා ඝාතනය : ප‍්‍රබල දේශපාලනඥයකුගෙන්, පොලිස් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරන්න යයි…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නිෙවසට ගිය සුසිත් ජයවංශ නැමැති තරුණයාට පහරදී ඝාතනය කර... Read more
NewsPolitical ඊශ‍්‍රායලය සමග රාජතාන්ත‍්‍රික සබදතා අතහරින්නැයි හකීම් රජයෙන් ඉල්ලයි…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 ගාසා තිරයට අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර නොනවත්වන්නේ නම් ඊශ‍්‍රායලය සමඟ රාජතාන්ත්‍රික සබදතා අතහැරීමට සලකා බලන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලයි. ඔවුන්... Read more
Local NewsNews O/L විභාගය අවසන් වූ වහාම උසස් පෙල අරඹයි.. මෙවර අසමතුන් නෑ…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 සාමාන්‍ය පෙල ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස්පෙල පංති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. එම යෝජනාව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා... Read more
NewsPolitical මාලිමාව යටතේ නියම නීති පද්ධතියක්… ගමේ ප්‍රශ්න සරලව බේරාගන්න ක්‍රමයක්…MaimoonarMay 14, 2024 by MaimoonarMay 14, 20240 තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වන්නේ ජනාධිපතිවරණය අභියස බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු... Read more