NewsPolitical SJB ආණ්ඩුවෙන් සියළුම සුරාසැල්, තැබෑරුම් වසා දමනවා…MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව... Read more
Local NewsNews සේවකයන් අඛණ්ඩ විරෝධයේ.. සරසවිවලට සිසුන් බදවා ගැනීම දින නියමයක් නොමැතිව කල් යයි..MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 විශ්ව විද්‍යා පද්ධතියේ අනධ්‍යන සේවකයන් ආරම්භ කර වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල වලට අලුතින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු වලට දැඩි බාධා මතුව ඇතිබව විශ්ව විද්‍යාල... Read more
Local NewsNews අවදානම ඉහලට.. ඇල්ල වැල්ලවාය පාර වසා දමයි..MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 අධික වර්ෂාව හේතුවෙන් පවතින අවදානම සැලකිල්ලට ගනිමින් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය රථ වාහන ගමනාගමනය අද (16) පස්වරු 06.00 සිට හෙට (17) පෙරවරු 06 දක්වා වසා... Read more
Local NewsNews කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 කටුනායක ගුවන්තොටුපලේ ගමන් මළු ප්‍රවාහනය කරදෙන පුද්ගලයෙකුට තමන් විසින් කනට පහරක් ගැසූ බව රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවිර මහතා පවසයි. ‘මම ඇත්තටම මගේ බිරිදව විදේශගතවෙන්න ඇරලවන්න... Read more
NewsSportsSports News කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..MaimoonarMay 16, 2024 by MaimoonarMay 16, 20240 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රහාරාත්මක පිතිකරු කුසල් මෙන්ඩිස්ට මේ වනතෙක් ඇමරිකානු වීසා ලබා ගැනීමට නොහැකිව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට... Read more
Local NewsNews අධ්‍යාපන ප්‍රතිසංස්කරණ චක්‍රලේඛය එයි..MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණවල මූලික අදියර යටතේ දිවයින පුරා පාසල් පර්ෂද 1220ක් නිර්මාණය කර ඒවායේ අධීක්ෂණ කටයුතු සඳහා පාසල් මණ්ඩල 350ක් නිර්මාණය කරන බව අධ්‍යාපන අමාත්‍ය... Read more
Local NewsNews මහ වැසි ලගම එයි..MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 ඉදිරි පැය 36 ක කාලකුත් ඈතුලත පලාත් කිහිපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව හා නැගෙනහිර... Read more
NewsPolitical පාර්ලිමේන්තුව විසුරුවයි..?MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 මෙම සතියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. පාර්ලිමේන්තුව මෙම සතිය අවසානයේ විසුරුවා හරිනු ඇතිබවට විවිධ වාර්තා පළවෙමින්... Read more
BusinessBusiness NewsNews පාර්ලිමේන්තුව විසුරුවන්නේ යයි කොටස් වෙලදපල දැවැන්ත කඩා වැටීමක…MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ යැයි කඩාකප්පල්කාරීන් විසින් පතුරුවන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් කොටස් වෙළඳපොළ ඒකක එකසිය විසි පහකින් කඩා වැටී ඇති බව කැබිනට් ප්‍රකාශක... Read more
Local NewsNews රුසියා යුද පෙරමුණේදී මෙරට හමුදා සාමාජිකයන් 16ක් මරුට…MaimoonarMay 15, 2024 by MaimoonarMay 15, 20240 රුසියා යුක්‍රේන යුද්ධයේදී මේවන විට මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් 16 දෙනෙකු මියගොස් ඇතිබව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. මේ වනවිට ඊට සම්බන්ධ... Read more