රුපියල ශක්තිමත් වුවද ජීවන වියදම අඩු වී නැති බවත් කුඩා ව්‍යාපාරිකයන් කඩා වැටී ඇති බවත් රවී කරුණානායක පවසයි
වත්මන් ආර්ථික කළමනාකරණය හමුවේ මෙරට කුඩා ව්‍යාපාරිකයන් විශාල පිරිසක් දැඩි ලෙස කඩා වැටී ඇති බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට...