NewsPolitical

පාර්ලිමේන්තු බහුතරය ලැබෙන තෙක් පරණ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියම ගෙනියන්න වෙනවා..

Maimoonar
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලැබෙන තෙක් පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජාතික ජන බගවේග මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක කේඩී ලාල් කාන්ත...
NewsPolitical

විදුලිය 30%කින් බස්සනනවා.. ඉන්ධනත් බස්සනවා.. පොඩි කාලයක් දෙන්න..- ජනපති

Maimoonar
ඉදිිරියේදී විදුලි ගාස්තු 30%කට වඩා අඩු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ දඹුල්ලේදී පැවැති ජාතික ජන බලවේග ජන...
NewsPolitical

ජනාධිපති ජනතාවට සහන දෙන්න ඇවිත් යළි පෝලිම් යුගයක් ඇති කරලා..

Maimoonar
වත්මන් ජනාධිපතිවරයා ජනතාවට දුන් පොරොන්දු කඩ කළත් තමා ජනතාවට දුන් පොරොන්දු කඩකර නැතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එළැඹෙන මහ මැතිවරණයේ දී...
NewsPolitical

මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..මාලිමාවේ බොරු ඔප්පු වෙනකොට මාධ්‍යයට තග දානවා..

Maimoonar
ජාතික ජන බලවේගය රටට පැවසූ බොරු එකින් එක ඔප්පු වෙද්දී මාධ්‍යවලට තර්ජනය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
Local NewsNews

ලොකු මෝල්ලු නාඩු නිකුතුව නවතයි.. මිල තව ඉහල දාන්න යයි..

Maimoonar
රට තුළ කෘතීම සහල් හිඟයක් ඇති කිරීම සඳහා සහල් මෝල් හිමියන් කිහිපදෙනෙකු කටයුතු කර ඇති බව වාර්තා වේ. ඇතැම් මෝල් හිමියන් දැනටමත් නාඩු සහල් නිකුත්...
Local NewsNews

තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන ගැන රට හොල්ලන තොරතුරක් එලියට..

Maimoonar
තුන් සියයකට ආසන්න පිරිසක් ඝාතනය කරමින් පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය තජූඩීන්, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් විශේෂ පුවතක් ඉදිරි දින කීපයේදී...

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Maimoonar
පවතින ආර්ථික තත්ත්වය මත බදු අඩු කිරීමක් හෝ බදු සහන ලබාදීමක් කළහොත් 2028 වසරේදී රාජ්‍ය ආදායම දල ජාතික නිෂ්පාදිතයෙන් 15%ක මට්ටමට ගෙන ඒමට දුෂ්කර වන...
Local NewsNews

හදිසියේ කෝටිපති වූ ගායක ගායිකාවන් තිදෙනෙක් අත්අඩංගුවට..

Maimoonar
හදි­සි­යේම කෝටි­ප­ති­යන් බවට පත් වූ දෙමළ සංගීත කණ්ඩා­ය­මක තිදෙ­නකු යාප­නයේ කෝපායි පොලි­සිය විසින් 7 දා අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. පසු­ගිය වස­රේදී ගායික ගායි­කා­වන් තුන් දෙනකු එකතු...
Local NewsNews

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

Maimoonar
විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා...
Local NewsNews

ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…

Maimoonar
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි. ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින්...