Local NewsNews ගොදුරක් ගිල දැමු පිඹුරා ජනපදයක් භිතියට පත් කරයි…MaimoonarJanuary 16, 2024 by MaimoonarJanuary 16, 20240 ගොදුරක් ගිල දැමු පිඹුරෙකු ජනපදයක් අසලට පැමිණිම හේතුවෙන් එම ජන පදයේ පදිංචිකරුවන් භීතියට පත් වි ඇත. හැටන් පොලිස් වසමට අයත් කුඩාගම විනායගම්පුරම් ජනපදයේ නිවසක් අසලට... Read more
Local NewsNews රතු මහුදට නැවු යැවීම මං අනුමත කරන්නෑ..- අගරදගුරුMaimoonarJanuary 16, 2024 by MaimoonarJanuary 16, 20240 මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත කළ නොහැකි බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමන් කියා සිටිති.... Read more
Local NewsNews බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…MaimoonarJanuary 16, 2024 by MaimoonarJanuary 16, 20240 මෙරට සිදු කෙරෙන බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත් මේ සදහා කෝටි ගණනින් මුදල් විදෙස් රටවලින් ලැබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක... Read more
Local NewsNews කොළඹ ඉදිකිරීම් 500ක් ඉවත් කරන්නැයි නිවේදන…MaimoonarJanuary 16, 2024 by MaimoonarJanuary 16, 20240 කොළඹ නගරයේ ගංවතුර තත්වයක් ඇති වීමට මගපාදමින් ඇල මාර්ග අවහිර වන අයුරින් කටයුතු කරන සහ අනවසර ඉදිකිරීම් සිදුකර ඇති පුද්ගලයන් 500 ආසන්න පිරිසකට අධිකරණය මගින්... Read more
Local NewsNews අවලෝකිතේශ්වර අත්අඩංගුවට…MaimoonarJanuary 15, 2024 by MaimoonarJanuary 15, 20240 තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ... Read more
Local NewsNews මහින්දගේ නිවසට ලංවිමෙන් 220KW ජෙනරේටරයක්…?MaimoonarJanuary 15, 2024 by MaimoonarJanuary 15, 20240 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින නිවසට රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත් විදුලි ජනන යන්ත්‍රයක් විදුලි බල මණ්ඩලයෙන් ලබාගෙන ඇති බව ලංකා විදුලි... Read more
Local NewsNews අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..MaimoonarJanuary 15, 2024 by MaimoonarJanuary 15, 20240 දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ. බෙලිඅත්ත අන්තර් හුවමාරු අසලදී මෙම අනතුර සිදුවී ඇත. ගින්නෙන් බස් රථය මුළුමනින්ම විනාශයට පත් වී... Read more
Local NewsNews නගර සියයක් ලස්සන කරයි..MaimoonarJanuary 15, 2024 by MaimoonarJanuary 15, 20240 සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට... Read more
Local NewsNews කිරි පිටි මිල ඉහලට..MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30 කින් වැඩි කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි. එහි මාධ්‍ය ප‍්‍රකාශක ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා පැවසුවේ ලබන සතියේ... Read more
Local NewsNews විජයබාහු ගජබාහු හූති මඬින්න රතු මුහුදට..MaimoonarJanuary 14, 2024 by MaimoonarJanuary 14, 20240 හූති සටන්කාමීන් විසින් රතු මුහුදේ සිදු කරනු ලබන ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඬලීමේ මෙහෙයුම් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු – ගජබාහු නාවික යාත්‍රා සූදානම් කර තබා... Read more