Local NewsNews තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..MaimoonarApril 1, 2024 by MaimoonarApril 1, 20240 මහා පරිමාණ වංචා දූෂණ තොරතුරු ඇතුළත් නව ලිපිගොනු කිහිපයක් තමන් වෙත ලැබී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews ඉන්ධන මිල අඩු කිරීමෙන් වාසියක් නෑලු..MaimoonarApril 1, 2024 by MaimoonarApril 1, 20240 ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව මගින් රජයට රු.බි. 1066 ක් (රු. කෝටි ලක්ෂයක්) එකතු කළ යුතු හිඟ බදු පවතින බව එක්සත්... Read more
Local NewsNews දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…MaimoonarApril 1, 2024 by MaimoonarApril 1, 20240 හෙඩ්ෆෝන් යුගලක් පැළද දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි සරසවි සිසුවෙකු දුම්රියේ ගැටීමෙන් මරණයට පත් වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ තුන්වන... Read more
Local NewsNews ලිත්‍රො සමාගමේ අයිතිය තමන්ට ඉල්ලා ලාෆ් නඩු යයි..MaimoonarApril 1, 2024 by MaimoonarApril 1, 20240 ලිත්‍රො සමාගම ප්‍රතිව්‍යුහගතකරණයේදී වඩාත් සුදුසුම ආයතනය වන්නේ ලාෆ් ගෑස් සමාගම බව එම සමාගම පවසයි. අදාළ ප‍්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලියේදී ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට වුවද කටයුතු කරන... Read more
Local NewsNews ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයිMaimoonarMarch 14, 2024 by MaimoonarMarch 14, 20241 තමිල්නාඩු ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ධීවර කටයුතුවල නිරතවීමට කිසිසේත් අවසර ලබා නොදෙන බව ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි. තමිල්නාඩු ධීවර ඇමැති අනිකා... Read more
Local NewsNews අනුර කැනඩා යන්න පෙර තානාපති ජවිපෙ මූලස්ථානයට එයි..MaimoonarMarch 13, 2024 by MaimoonarMarch 13, 20242 ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (13) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී... Read more
Local NewsNews කාවන් රත්නායක ලංකා බැංකු සභාපති ධුරයට පත් කරයි…MaimoonarMarch 13, 2024 by MaimoonarMarch 13, 20240 ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාවන් රත්නායක මහතා පත් කර තිබේ. එහි සභාපති ධුරයෙන් රොනල්ඩ් පෙරේරා මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වී ඇත. කාවන් රත්නායක මහතා... Read more
Local NewsNews මහ බැංකු වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීමේ පනත පාර්ලිමේන්තුවට..MaimoonarMarch 13, 2024 by MaimoonarMarch 13, 20241 මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම අවලංගු කිරීම සහ මහ බැංකුවේ සේවක වැටුප් වැඩිකිරීමේ දී මුදල් අමාත්‍යවරයාගේ එකගතාවය ලබා ගැනීම අනිවාර්ය කිරීම අරමුණු කරගත් පාර්ලිමේන්තු... Read more
Local NewsNews රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..MaimoonarMarch 13, 2024 by MaimoonarMarch 13, 20240 ‘රාජපක්‍ෂද හොරකම් කරලා තමයි අපි දුප්පත් වුණේ. අද වනතුරු ඒ ණය ටික නැවත අය කිරීමේ ක්‍රමවේදයක් අපි දුටුවේ නෑ’ යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තරුණයකු... Read more
Local NewsNews 50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..MaimoonarMarch 6, 2024 by MaimoonarMarch 6, 20240 වයස අවුරුදු 50 ට වැඩි ජනතාව අනිවාර්යයෙන්ම තමන්ගේ අක්ෂි පරීක්ෂා කර ගැනීම ඉතාම වැදගත් වන බවත්, එමෙන්ම තමන්ගේ ඥාතියකුට, පවුලේ කෙනෙකුට ග්ලෝකෝමා රෝගය තිබේ නම්... Read more