නිවාස ව්‍යාපෘතියක අක්‍රමිකතා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීම්
කොළඹට ආසන්න ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයකට අයත් නිවාස කිහිපයක් නීතිවිරෝධී ලෙස පුද්ගලයන් කිහිපදෙනෙකු වෙත ලබාදීමට අනුමත කරමින් ලිපි නිකුත් කිරීමේ චෝදනාවකට අදාළව, ප්‍රකාශ ලබාදීම සඳහා...