Local NewsNews ආනයනික සහල් කිලෝවකට 45%ක බද්දක්…MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20240 ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නේ කිලෝව රුපියල් 150ට අඩුවෙන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි. එම සහල් කිලෝවක් සඳහා ආණ්ඩුව රුලියල් 65ක... Read more
Local NewsNews මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු අත්අඩංගුවට..MaimoonarDecember 30, 2024 by MaimoonarDecember 30, 20240 සති අන්ත නිවාඩුවට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 25 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු සැකකරුවන් වරද... Read more
Local NewsNews මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා කියන ආකාරයට කටයුතු කිරීමට මහ බැංකු අධිපතිවරයා දැනගත යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි... Read more
Local NewsNews පාස්කු ප‍්‍රහාර සැලසුමේ මූලිකයා නාමල් කුමාරයි..- අගරදගුරු නිවසේදී ලොකු හෙලිදරවුවක්..MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 පාස්කු ප්‍රහාරය සිදුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලද්දේ නාමල් කුමාර නම් පුද්ගලයා විසින් බව කතෝලික සභාව සඳහන් කරයි. කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ්... Read more
Local NewsNews ශ්‍රි පාද වන්දනාවේදී කාන්තාවක් මිය යයි…MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 තවත් පිරිසක් සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (29) දින ජිවිතක්ෂයට පත් වි ඇති බව... Read more
Local NewsNews ‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..MaimoonarDecember 29, 2024 by MaimoonarDecember 29, 20240 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලියෙන් පොරොන්දු වූ වැටුප් වැඩි නොකළහොත් නැවතත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. එම... Read more
Local NewsNews සීදූවේ පාතාලයෙන් වෙඩි වැලක්..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 සීදූව පොලිස් වසමේ ලියනේගේමුල්ල ප්‍රදේශයේ නිවසකට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පලා ගොස් අති බවට සීදූව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විර්මශන... Read more
Local NewsNews මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි නන්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රයට නීතිපති... Read more
Local NewsNews මනුෂ නානායක්කාරගේ සහෝදරයා අත්අඩංගුවට.. ලේකම් පසුපස පොලිසිය පන්නයි.. ඔහු අතුරුදන්..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මූල්‍ය වංචා සිද්ධියකට අදාළව මෙම සැකකරු බිබිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය... Read more
Local NewsNews යෝෂිත CID කැදවයි.. අයථා වත්කම් සොයයි..MaimoonarDecember 28, 2024 by MaimoonarDecember 28, 20240 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ අනුව ඔහුට ජනවාරි මස තුන්වෙනි දින එහි පෙනී... Read more