Local NewsNews කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම් දිස්ත්‍රීක්යන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටි 6 කට අධික වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 192 ක් සහ සැකකරුවන් 5... Read more
Local NewsNews අපි කියන විදිහට අයවැය හැදුවොත් මීළග වාරිකය දෙනවා..- IMFMaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහන තුළ ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එම අරමුදල සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් මුල්‍ය අරමුදල... Read more
Local NewsNews නීතිපති ඉවත් කරන තීන්දුවක් නෑ.. සමාජ ජාලවල සියල්ල ඇත්ත නොවේ..- අධිකරණ ඇමතිMaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 රජය නීතිපති ඉවත් කිරීමේ කැබිනට් තීන්දුවක් මේ දක්වා ගෙන නැතැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සති අන්ත පුවත්පතක් වෙත පවසා ඇත. එය අධිකරණ අමාත්‍යවරයා... Read more
Govpay දැන් ඇරඹුවා.. ක‍්‍රියාත්මක ආයතන මෙන්න..MaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය.... Read more
International NewsLocal NewsNews ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..MaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහය මගින් විශාල දායකත්වයක් ලබා දී ඇත. ඒ යටතේ... Read more
Local NewsNews මන්නාරම සුලං බලාගාරය දේශපාලන පන්දමකට..? කැබිනට් අනුමැතියත් ලැබේ..MaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 මන්නාරමේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාරයේ ටෙන්ඩරය ලබාදීමට සුදුසුකම් සහිත සමාගමකට ලබා නොදී දේශපාලන හිතවත්කම් මත වෙනත් ප්‍රසිද්ධ සමාගමකට ලබා දීමට යන බව... Read more
Local NewsNews අධිකරණයෙන් අපුරු දඩුවමක්….MaimoonarFebruary 6, 2025 by MaimoonarFebruary 6, 20250 හැටන් නගරයේ මත්ස්‍ය වෙලදසැලකින් ඉවත් කරන අපද්‍රව්‍ය පැරණි හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ඇළ මාර්ගයකට මුදා හැරි ලොරි රථයක් රියදුරු සහ රිය සහයකයා හැටන් පොලිසියේ නිලධාරින්... Read more
Local NewsNews ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි..MaimoonarFebruary 6, 2025 by MaimoonarFebruary 6, 20250 හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ. ඒ ආගමන හා විගමන පනත... Read more
Local NewsNews පාස්කු බෝම්බ චෝදනාවට ගෝටාගෙන් ප‍්‍රකාශයක්..MaimoonarFebruary 6, 2025 by MaimoonarFebruary 6, 20250 පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර ඇති චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ... Read more
Local NewsNews ලසන්ත වික‍්‍රමතුංගගේ බිරිදට ආණ්ඩුවෙන් ඉහල තනතුරක්…MaimoonarFebruary 6, 2025 by MaimoonarFebruary 6, 20250 ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිඳ වන සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලයේ උපදේශක තනතුර සඳහා රජය විසින්... Read more