Local NewsNews ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශය පස්ස ගහයි…MaimoonarFebruary 10, 2025 by MaimoonarFebruary 10, 20250 මෙම මාසය සදහා වන ගෑස් මිල සංශෝධනයට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය මේ වන තෙක් ලැබී නැතැයි ලිට්‍රෝ සමාගම පවසයි. මෙම මස මුල් සතියේදීම මිල සංශෝධනයට අදාළ... Read more
Local NewsNews මාලිමා රජයටත් එරෙහිව කටයුතු කරන්න සූදානම්..- අගරදගුරුMaimoonarFebruary 10, 2025 by MaimoonarFebruary 10, 20250 පාස්කු ප්‍රහාර මාලාව සිය වාසියට හරවා ගනිමින් බලයට පත්වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මෙන්ම රනිල් වික්‍රමසිංහ ද පාස්කු වින්දිතයන්ට ඉටු නොකළ යුක්තිය හා සාධාරණය වර්තමාන... Read more
Local NewsNews පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ 30ක් රැගෙන ඩුබායි වෙත පලා යයි..MaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපලවරයෙකු 2025.02.08 වන දින සවස 0600 සිට පොලිස් ස්ථානයෙන් බැහැර පිහිටි ස්ථානයක මාර්ග බාධක රාජකාරි සඳහා යොදවා තිබුණි. ඒ අනුව... Read more
Local NewsNews ජල විදුලි බලාගාර සියල්ල නවතී..MaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 දිවයින පුරා විදුලිය බිද වැටිමත් සමග ජල විදුලි බලාගාර සියල්ල ස්වයංක්‍රියව අක්‍රිය වු බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසිය. දිවයින පුරා මෙවැනි විදුලි බිද... Read more
Local NewsNews රට පුරා විදුලිය බිදවැටුනේ ට‍්‍රාන්පෝමරේකට වඳුරෙක් පැනලා..- විදුලි ඇමතිMaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 රට පුරා විදුලිය බිද වැටී ඇත්තේ පානදුර ග්‍රිඩ් උපපොළේ වඳුරෙකු ගැටීමෙන් යයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. මේ හේතුවෙන් විදුලි සම්පේ‍්‍රෂණ පද්ධතිය බිඳවැටී ඇති... Read more
Local NewsNews රට පුරා විදුලිය බිද වැටේ…MaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 රට පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. මේ වන විට එම විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටී.... Read more
Local NewsNews පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යය ආනන්ද විජේපාල මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. මෙහිදී... Read more
Local NewsNews පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් සාලි නලීම් මහතාට පුද්ගලයෙකු විසින් පහරදී ඇත. ඒ හේතුවෙන් ඔහු එරාවුර් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.... Read more
Local NewsNews යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි..MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර... Read more
Local NewsNews ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න…MaimoonarFebruary 8, 2025 by MaimoonarFebruary 8, 20250 ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි... Read more