ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයිMaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20190 ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත... Read more
ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..MaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20194 ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තරඟ වදින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද... Read more
ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයිMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20196 මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන... Read more
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20198 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා. කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව තහවුරු කළා. තානාපති කාර්යාලය නිකුත්... Read more
සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලුMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20190 බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය පරිශ‍්‍රයට පැමිණි පිරිසක් අද (19) පත්වූ අපහසුතාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. එහි සිටි අයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ පෙරවරු... Read more
සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයිMaimoonarJune 18, 2019 by MaimoonarJune 18, 20190 2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2007... Read more
අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්MaimoonarJune 18, 2019 by MaimoonarJune 18, 20190 ජාතික තව්හීඩ් ජමාත් සංගමයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙසට කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ජූලි මස 02වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට... Read more
හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්MaimoonarJune 17, 2019 by MaimoonarJune 17, 20194 හෙරොයින් ග්‍රෑම් 4.3ක් සන්තකයේ තබා ගැනීම සහ ජවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ ත්‍රීරෝද රථ රියදුරෙකුට කොළඹ මහාධිකරණය අද (17) ජීවිතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත... Read more
‘‘රාවණා 01’’ කක්ෂගත කිරීම අදMaimoonarJune 17, 2019 by MaimoonarJune 17, 20190 ශ‍්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව අද (17) කක්ෂ ගත කෙරෙනවා. මේ වනවිට එම චන්ද්‍රිකාව රඳවා ඇත්තේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේයි.... Read more
සමාජ ජාලයන්හි අදහස් පල කරන්නන් ‘සයිබර් ආරක්ෂණ පනත’ මගින් Blackmail කරයි..MaimoonarJune 16, 2019 by MaimoonarJune 16, 20197 ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ‘සයිබර් ආරක්ෂණ පනතට’ සමගාමීව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වියෂභාර ඇමති අජිත්... Read more