Local NewsNews ‘ටින් මාලු’ ගැටළුව විසඳේMaimoonarFebruary 19, 2020 by MaimoonarFebruary 19, 20200 ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ටින් මාලූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ප‍්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු වරායෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ආනයනික ටින් මාලූ වරායෙන්... Read more
Local NewsNews විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිටMaimoonarFebruary 18, 2020 by MaimoonarFebruary 18, 20202 විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍රවාහන... Read more
Local NewsNews මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසරMaimoonarFebruary 13, 2020 by MaimoonarFebruary 13, 20201 විභාග සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට මෙරට පළමු වරට ඝණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු සඳහන් කළේ... Read more
Local NewsNews යහපාලන ඇමතිලා විතරක් බිලියන 2.8ක සැප වාහන ගෙන්නලා..MaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 20201 2015-2019 පසුගිය යහපාලනය රජය පැවති කාලයේදී ඇමැතිවරුන් සදහා අළුත් වාහන මිලදී ගැනීම වෙනුවෙන් කෝටි 280ක් වැයකර ඇති බව පාර්ලිමේන්තුවේදී හෙලිවිය මේ බව හෙලි කරන ලද්දේ... Read more
Local NewsNews පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..MaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 20201 පෙරේදා දිනයේ නවක මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාද කිහිපයක්ම හිමිව තිබේ. ඒ අනුව ඔහුට ඩොලර් 65,000ක් වටිනා තීරු බදු... Read more
Local NewsNews කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණියක් අනුරාධපුරයෙන් හමුවේMaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 20201 නව කොරෝනා වෛරසය ආසාධනය වූ බවට සැකකෙරෙන තරුණියක් අනුරාධපුරයෙන් වාර්තා වී තිබෙනවා. අවුරුදු 23ක් වයසැති මෙම තරුණිය අනුරාධපුරය, හිදෝගම ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ. මෙම... Read more
Local NewsNews චීනය සැඟවූ කොරෝනාව ගැන ලොවට හෙලිකල වෛද්‍යවරයා මියයයි : රටපුරා ජනතා විරෝධයක් නැග එයිMaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 202082 චීනය විසින් මුළු ලොවටම වසන් කර තිබු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුලින්ම හෙළි කළ වුහාන් නගරයේ රෝහලක වෛද්‍යවරයා ඊයේ (06) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ ඔහුටද කොරෝනා... Read more
Local NewsNews මහා බැදුම්කර හොරා මගෙ ලගම ඥාතියෙක්.. ඒ ගැන මං කණගාටු වෙනවා..- මෙතෙක් හෙලි නොකල රහස කබ්රාල් හෙලි කරයි..MaimoonarFebruary 6, 2020 by MaimoonarFebruary 6, 202024 බැඳුම්කර වංචාවන් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති වෝහාරික විගණන වාර්තා සම්බන්ධයෙන් තමන්ගේ නම සම්බන්ධ කර තිබීම පිළිබඳව පැහැදිලි කිරීම සඳහා හිටපු මහ බැංකු... Read more
Local NewsNews ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්MaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20201 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සිදුකිරිම උදෙසා අද සිට ස්ථානයක් වෙන් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින්... Read more
Local NewsNews පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපතිMaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20200 පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන්... Read more