ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..
ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයේ මුල් සති දෙකක කාලය එංගලන්තයෙන් මුල් සති දෙක කාලයට වඩා ඉතා ඉහළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි....