ආපදා වන්දි ඉහළට: මරණයක් සඳහා රු. ලක්ෂ 10ක්, නිවාස සඳහා රු. ලක්ෂ 100ක් දක්වා – මන්ත්‍රී රවින්ද්‍ර සෙනරත්
කාලගුණ ආපදාවෙන් විපතට පත් ජනතාව සඳහා රජය විසින් ලබාදෙන වන්දි මුදල් ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ දමා ඇති බව ජාතික ජන බලවේගයේ (JJB) පාර්ලිමේන්තු මන්ත්‍රී...