අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්Shiran VirajJanuary 1, 2019 by Shiran VirajJanuary 1, 2019488 අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු... Read more
කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්Shiran VirajJanuary 1, 2019 by Shiran VirajJanuary 1, 2019495 කොළඹ ජම්පටා වීදිය, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.... Read more
රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලටShiran VirajJanuary 1, 2019 by Shiran VirajJanuary 1, 2019472 නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට... Read more
දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..Shiran VirajJanuary 1, 2019 by Shiran VirajJanuary 1, 2019584 උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ. උත්තර දේවී... Read more
අද සිට නිකුත් කරන ජාතික හැඳුනුම්පතට ඡායාරූප අලවන්න ඕන නෑShiran VirajJanuary 1, 2019 by Shiran VirajJanuary 1, 20191,031 සියලුම රටවල් සඳහා වලංගු වන විදෙස් ගමන් බලපත්‍රය පමණක් අද(01) දිනයේ සිට නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර මැදපෙරදිග රටවල් සඳහා පමණක්... Read more