Local NewsNews කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතටMaimoonarMay 11, 2020 by MaimoonarMay 11, 20200 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. අද(11) උදෑසන 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි... Read more
Local NewsNews ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20201 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් මෙසේ මෙල්බන් නුවර සිට රැගෙන ආ පිරිස 272ක්... Read more
Local NewsNews ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20201 අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු... Read more
Local NewsNews මුස්ලිම් මිනී පුච්චන නිසා මුස්ලිම් ජනයා දැඩි කණගාටුවෙන්.. ගැසට්ටුව වෙනස් කර භූමදානය කරන්න දෙන්න..- බදියුදීන්MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 2020187 කොරෝනා ආසාදනයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නිසා මෙරට මුස්ලිම් ප්‍රජාව දැඩි කණස්සල්ලට පත්ව සිටින බව හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සඳහන්... Read more
පාසැල් අදියර කිහිපයකින් අරඹන්නේ මෙහෙමයි..MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20200 කොරෝන හේතුවෙන් වසා දමා ඇති රජයේ පාසල් යලි ආරම්භ කිරීම හෙට දිනයේ සිදු නොකරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ පිළිබඳව තව දුරටත්... Read more
Local NewsNews බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..MaimoonarMay 10, 2020 by MaimoonarMay 10, 20202 කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම සමග පැනවු ඇදිරි නිතිය හමුවේ මාස දෙකකට ආසන්න කාලයක් බස්නාහිර පලාතේ රැදි සිටි වතුකරයේ විශාල පිරිසක් (09) දින හැටන්... Read more
Local NewsNews සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළටMaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20201 අද(09) සවස 5.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 260... Read more
Local NewsNews දේශීය කිරි නිෂ්පාදනයේ අඛණ්ඩ ස්වයං පෝෂිතභාවයට පැලවත්ත කිරි සමාගම කැපවෙයිMaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20201 දේශීය කිරි කර්මාන්තයේ ප්‍රමුඛතයා වන පැලවත්ත කිරි සමාගම, දේශීය කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ අඛණ්ඩත්ව ස්වයංපෝෂිතභාවය සහතික කිරීම වෙනුවෙන් කැප වී සිටියි. දේශීය කිරි ගොවියන් නඟාසිටුවීමේ අරමුණින්... Read more
Local NewsNews නිවාස පෙලක් ගිනිගනී…MaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20200 හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ මැණික් වත්ත කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 4 කට හානි සිදු වි ඇති බව හැටන් පොලිසිය... Read more
Local NewsNews තවත් තවත් ඉහලට.. අදත් 09ක් හමුවේ…MaimoonarMay 9, 2020 by MaimoonarMay 9, 20200 තවත් පුද්ගලයා 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මෙම සියළු ආසාදිතයන් වැලිසර කදවුරේ නාවුක හමුදා සෙබළුන්ය. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්... Read more