Local NewsNews වැඩිවූ විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට යයිMaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20201 විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටිනවා.... Read more
Local NewsNews කිලිනොච්චියේ බෝම්බ හමුවෙයි.. ත්‍රස්තවාදය නැවත ඇතිවීමේ අවදානමක්.. උතුරේ ආරක්ෂාව තර කරයි…MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 2020969 කිලිනොච්චිය ප්‍රදේශයෙන් දේශීයව නිශ්පාදනය කරන ලද බෝම්බ හමු වීමත් සමග උතුරේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත. ත්‍රස්තවාදය නැවත ඇතිකිරීමේ උත්සහයක නිරත... Read more
Local NewsNews රට පුරා සියළු බන්ධනාගාර Lockdown..MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20201 රට පුරා පිහිටි සියලු බන්ධනාගාර වල ඇති රැුදවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා දීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව නවතා දැමීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.... Read more
Local NewsNews සියලු බන්ධනාගාරවල රැඳවියන් බැලීම තාවකාලිකව අත්හිටුවයිMaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20201 ඉකුත් ජූනි 26 වැනිදා සිට මේ දක්වා කාලය තුළ වැලිකඩ බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවුණු සියලූ රැඳවූවන් PCR පරීක්ෂණ සඳහා යොමුකර ඔවුන් වෙනම... Read more
Local NewsNews ලීසිං සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ…MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 2020480 සංචාරක ක්ෂේත්‍රය ආශ්‍රිත සියළුම වාහන සදහා ලබා දී ඇති මාස 06 ක කල්බදු සහනය වසරක් දක්වා දීර්ඝ කෙරේ. ඒ සදහා මහ බැංකුවට අදාළ උපදෙස් ලබා... Read more
Local NewsNews තවත් 09 දෙනෙකුට කොරෝනා..MaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 20202 තවත් පුද්ගලයන් 09 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඔවුන් සියළු දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය සඳහා යොමු කර... Read more
Local NewsNews සතුන්ගෙන් බෝවන රෝගයන්ගේ ඉහළ යාමක් – විද්‍යාඥයන්ගෙන් සොයා ගැනීමක්MaimoonarJuly 7, 2020 by MaimoonarJuly 7, 20201 සතුන් ආශී‍්‍රතව වර්ධනය වී පසුව සතුන් මගින් මිනිසාට බෝවන රෝග සම්බන්ධයෙන් ඉහළ යාමක් දක්නට ලැබෙන බව අමෙරිකානු විශේෂඥයින් පිරිසක් අනාවරණ කරනවා. සත්ත්ව ප්‍රෝටීන සඳහා ඇති... Read more
වැලිකඩ, පොලොන්නරු බන්ධනාගාර කන්දකාඩු ලොක්ඩවුන්..MaimoonarJuly 7, 2020 by MaimoonarJuly 7, 20200 වැලිකඩ බන්ධනාගාරය රැඳවියකු කොරෝනා ආසාදිත වීමත් සමග එම බන්ධනාගාරයට කිසිදු පිටස්තරයෙකුට ඇතුළු විම අත්හිටුවීමට තීරණය කර ඇත. එමෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද බාහිර සමාජය සමඟ මිශ්‍ර වීම... Read more
Local NewsNews බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..MaimoonarJuly 7, 2020 by MaimoonarJuly 7, 20200 හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී..MaimoonarJuly 7, 2020 by MaimoonarJuly 7, 2020660 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුල තවත් කොරෝනා ආසාදිතයන් 02 දෙනකු වාර්තා වී ඇත. ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2078 දක්වා යයි.... Read more