Local NewsNews PCR පරීක්‍ෂණ කිරීම හමුදාව ආරම්භ කරයි..MaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 2020480 කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට සිදුකරන PCR පරීක්ෂණ සිදුකිරීම යුද හමුදාව මේ වන විට ආරම්භ කර තිබේ. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරියේදී තවත් යන්ත‍්‍රක්... Read more
Local NewsNews පොලීසියේ, රේගුවේ හා බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් ඉහළටMaimoonarNovember 5, 2020 by MaimoonarNovember 5, 20200 180 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ තවත් නිලධාරීන් 257 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවයි.... Read more
Local NewsNews කටුනායක කලාපේ විශාල පිරිසකට කන්න නෑ.. බෝඩිං කාමරයේ හිරවෙති..MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20207 කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සිරවී සිටි සේවක සේවිකාවන් විශාල පිරිසක් තම බෝඩිං කාමරවලට සිරවී දෛනික ආහාර අවශ්‍යතා පවා සොයාගැනීමට නොහැකිව සිටින බවත් නිදහස් වෙළඳ කලාප... Read more
Local NewsNews සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135 ක් අධි අවදානම්MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20201 පෙරේදා (01 දා) වනවිට දිවයිනේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 135ක් කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිර යෑමේ අධි අවදානමක් සහිත ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන තිබූ බව වසංගත... Read more
Local NewsNews කොරෝනා වෛරසය: ‘මිත්‍යාව පසු පස යන්න එපා! සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න’ – ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 202061 වසංගතයකට මුහුණ දී සිටින මෙවන් මොහොතක මිත්‍යාව පසුපස නොගොස් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් එළඹි සිහියෙන් කටයුතු කරන ලෙස ප්‍රමුඛ පෙළ බෞද්ධ හිමිවරු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.... Read more
Local NewsNews තවත් 275කට කොරෝනා…MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20202 මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා වෛරසය ආසාදිතයන් 275ක් හදුනාගෙන තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව නිවේදනය කරයි. lankacnews... Read more
Local NewsNews ලොක්ඩවුන් නොතකා වෙලදාමේ… අත්අඩංගුවට..MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20206 හැටන් මහජන වෙලදපොල භුමියේ සෞඛ්‍යය නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් ව්‍යාපාර කටයුතු සිදු කල ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (02) දින හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා විසින් භාරයට... Read more
Local NewsNews ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවටMaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 2020173 ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පවුල් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා. ඒ අනුව සතියක්... Read more
Local NewsNews ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර පොලිසියේ සහ STF සාමාජිකයින් 39ක්MaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20201 ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 275 දෙනා අතුරින් 39 දෙනෙකු පොලිසියට සහ පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් සාමාජිකයින් බව කොවිඩ්... Read more
Local NewsNews නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පිළිබඳ අන්තර්ජාලයේ අසත්‍ය තොරතුරු – ඇත්ත මෙන්නMaimoonarNovember 3, 2020 by MaimoonarNovember 3, 20204 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර ඇත්තේ නිසි ක‍්‍රමවේදයට අනුව බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. මෙම පත්කිරීම සම්බන්ධයෙන්... Read more