මට ලක්ෂ 20 කට වඩා වියදම් වුණා – ඖෂධේ හදන එක නවතනවා – ධම්මිකMaimoonarDecember 27, 2020 by MaimoonarDecember 27, 2020504 කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) නමින් කොරෝනා සඳහා කාලි මෑණි අනුහසින් ඖෂධයක් නිර්මාණය කිරීම නිසා ආන්දෝලනයක් ඇති කළ පුද්ගලයා හමුවීමට එම ප්‍රදේශයට සම්බන්ධ වරකාපොල ප්‍රාදේශිය සභා... Read more
අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙනMaimoonarDecember 27, 2020 by MaimoonarDecember 27, 20201 වැල්ලවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ (26) බම්බලපිටිය රජයේ මහල් නිවාස අසළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබේ. කරන ලද එම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලදී... Read more
Local NewsNews “අනතුර කළ රියදුරු අපට සම්බන්ධ නෑ” – දෙරණMaimoonarDecember 27, 2020 by MaimoonarDecember 27, 20200 මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින, බීමත්ව අනතුරක් සිදුකල වෑන් රථයක් සහ එහි රියදුරු පොලිස් අත් අඩංගුවට පත්වූ අතර අනතුර සිදුකරන අවස්ථාවේ එම රථයේ දෙරණ නාලිකාවට සම්බන්ධ... Read more
Local NewsNews ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ AstraZenecaගේ උදව්වට රුසියාවේ Sputnik V ඉදිරිපත් වෙයිMaimoonarDecember 24, 2020 by MaimoonarDecember 24, 2020595 එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට අනුබද්ධව කටයුතු කරන AstraZeneca සමාගමේ ඉල්ලීමක් පරිදි එම සමාගමේ එන්නත සමඟ ඒකාබද්ධ පර්යේෂණයන් කිරීමට රුසියාවේ Sputnik V එන්නතේ නිෂ්පාදකයින් වන ගැමලියා පර්යේෂණ... Read more
Local NewsNews කෑගල්ලේ ඖෂධය ලියාපදිංචි සහතිකය ගෙදරටම ගිහින් දෙයි.. ‘මට නින්දා කලා.. මේ අවශ්‍ය සහතිකය නොවේ..’ ධම්මික බණ්ඩාරගේ විරෝධය…MaimoonarDecember 24, 2020 by MaimoonarDecember 24, 2020149 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කරන ලද ඖෂධයට නිෂ්පාදන අවසරය ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර තිබේ. එහි සූත්‍ර කමිටු... Read more
Local NewsNews හදුනාගත නොහැකි ආසාදිතයන් විශාල පිරිසක් සමාජයේ.. දිස්ත‍්‍රික් සීමා වසා දමන්නැයි කියයි..MaimoonarDecember 24, 2020 by MaimoonarDecember 24, 202039 කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වීම නිසා නත්තල් හා අලුත් අවුරුදු සමයේ දිස්ත්‍රික් වලින් පිටත ගමන් කිරීම වළක්වමින් සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකාව... Read more
Local NewsNews තවත් පොලිස් බල ප‍්‍රදේශ 03ක් ලොක්ඩවුන්..MaimoonarDecember 24, 2020December 24, 2020 by MaimoonarDecember 24, 2020December 24, 20201 කොරෝනා ආසාදිතයන් ඉහල යාම හේතුවෙන් තවත් පොලිස් ප්‍රදේශ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර ඇත. එසේ හුදකලා කර ඇත්තේ අවිස්සාවේල්ල, කොස්ගම හා... Read more
Local NewsNews කොරෝනා හැදුනු සභාපතිගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවයි..MaimoonarDecember 24, 2020 by MaimoonarDecember 24, 20200 නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් දේශපාලන රැස්විම් ගණනාවකට සහභාගි වු ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ පක්ෂ සමාජිකත්වය (24) දින සිට තාවකාලිකව අත්හිටුවා... Read more
Local NewsNews ධම්මික පැණියට රජරට සරසවියෙන් පොල්ලක්.. සායනික පරීක්‍ෂණ අල කරවයි.. කුහකාචාරියෙක් ඒ පසුපස..MaimoonarDecember 23, 2020 by MaimoonarDecember 23, 202040 ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා... Read more
Local NewsNews පිටරටින් ලංකාවට ඇවිත් හෝටලේ සිටියොත් නිරෝධායනය දින 28 වෙනුවට දින 14 ඇති – හමුදාපතිMaimoonarDecember 23, 2020 by MaimoonarDecember 23, 20207 ශ්‍රී ලංකාවට පැමිණ මුලින් හෝටල්වල දින 14 ක් නිරෝධායනය වන පුද්ගලයින් සඳහා නිවාස නිරෝධායනය නිදහස් කර ඇත. පසුගිය කාලයේ සිදුවූයේ දින 14 ක් හෝටලයක හා... Read more