Local NewsNews පූසන්ට ලබා දෙන ආහාර ලෙස කෝටි 13ක් වටින මත් පෙති තොගයක් තැපෑලෙන් එවලා මාට්ටුMaimoonarJanuary 8, 2021 by MaimoonarJanuary 8, 20214 බෙල්ජියමේ සිට මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 13කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සහිත පාර්සලයක් මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී අද (07දා) දහවල් රේගුව අත්අඩංගුට ගෙන... Read more
Local NewsNews ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමිMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 202160 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති. ජනාධිපතිවරයා... Read more
Local NewsNews රට පුරා මහ රෝහල්වල කොරෝනා පොකුරු..MaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20210 රටපුරා පිහිටි ප්‍රධාන රෝහල් ආශ‍්‍රිතව කොරෝනා පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් මතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එවන් තත්ත්වයක් ඇතිවුවහොත් රජය හා සෞඛ්‍ය... Read more
Local NewsNews අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනාMaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20210 බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී... Read more
Local NewsNews බලන්ගොඩ මුස්ලිම් පල්ලි වැසේ…MaimoonarJanuary 7, 2021 by MaimoonarJanuary 7, 20210 බලන්ගොඩ කල්තොට මාර්ගයේ දෙහිගස්තලාව සහ ගොරගහමඩ ප්‍රදේශ වල කොරෝනා වෛරස අාසාදනය වි ඇති මුස්ලිම් ආසාදිතයින් දෙදෙනකු තහවුරු විමත් සමග බලන්ගොඩ නගරය සභා සිමාවෙි ඇති... Read more
Local NewsNews කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් එන්නත ගේන්න කැබිනට් අනුමැතියMaimoonarJanuary 6, 2021 by MaimoonarJanuary 6, 20210 කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත් ලබාගැනීම සඳහා අදාළ නිෂ්පාදකයා සමඟ ගිවිසුම්ගත වීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය... Read more
Local NewsNews ඩොලර් මිලියන 500ක ණයක් දකුණු කොරියාවෙන්MaimoonarJanuary 6, 2021 by MaimoonarJanuary 6, 20210 දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන පන්සියයක ණය මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් අමාත්‍යංශයට අවසර දී ඇති බව වාර්තා වන අතර අදාල ණය මුදල... Read more
Local NewsNews ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවටMaimoonarJanuary 6, 2021 by MaimoonarJanuary 6, 20211 ETI වංචාව සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ හා අසංක... Read more
Local NewsNews ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…MaimoonarJanuary 6, 2021 by MaimoonarJanuary 6, 20216 තලවකැලේ ප්‍රදේශයේ වතු පාසලක බාහිර පන්තියකට සහභාගි වි ආපසු යමින් සිටි සිසු සිසුවියන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු පාසල් සිසුවියන් තිදෙනෙකු ලිදුල ප්‍රාදේශිය... Read more
Local NewsNews ලක් රජය ජිනීවාහිදී කොටු කරන යෝජනා වවුනියාවේදී හදයි..MaimoonarJanuary 6, 2021 by MaimoonarJanuary 6, 20210 එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරත විය. වව්නියාව කුරුමන්කාඩු... Read more