කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇමති නාමල් විවෘත කරයි…
දොම්පේ රෝහලට අනුබද්ධව උලහිටිවල ප්‍රදේශයේ ඉදි කළ අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත විය. ඒ සඳහා යොදාගත් ගොඩනැගිල්ල ව්‍යාපාරික එම්.එම්.ඒ.ස්මයිල්...