Local NewsNews මහවැලි ගග පිටාර ගලයි….MaimoonarAugust 12, 2021 by MaimoonarAugust 12, 20212 මධ්‍යම කදුකරයට (12) දින උදැසන සිට ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .... Read more
Local NewsNews එන්නත්කරණය තවත් වේගවත් කරමින් යුද්ධ හමුදාව ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අරඹයි..MaimoonarAugust 12, 2021 by MaimoonarAugust 12, 20213 අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම මත ශ්රී... Read more
Local NewsNews අද ආසාදිතයන් 3000 පනී…MaimoonarAugust 12, 2021 by MaimoonarAugust 12, 20211 අද දින තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 619 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන් ද සමඟ අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ගණන 3039 දක්වා ඉහළ යයි. ඒ සමගම මෙරට... Read more
Local NewsNews අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..MaimoonarAugust 11, 2021 by MaimoonarAugust 11, 20210 පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews IDH රෝහලේ OPD පෝලිමේදී දෙදෙනෙකු මරුට..MaimoonarAugust 11, 2021 by MaimoonarAugust 11, 20210 කොලඹ අයි ඩී එච් රෝහලට පැමිණි රෝගීන් දෙදෙනෙකුට ඔක්සිජන් මට්ටම අඩුවීම හේතුවෙන් රෝහලේ බාහිර රෝගී අංශයේ මියගොස් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. සදුදා දිනය... Read more
Local NewsNews ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..MaimoonarAugust 11, 2021 by MaimoonarAugust 11, 20210 කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ. ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම... Read more
Local NewsNews ඇමෙරිකාවෙන් ලැබුණු MCC තෑග්ග කොල්ලකෑමට ලක්වුණා..- ඇමරිකා තානාපතිMaimoonarAugust 11, 2021 by MaimoonarAugust 11, 20213 ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ එම්සීසී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC) වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ... Read more
Local NewsNews අවම සති දෙකක් රට වසා දමන්නැයි කියයි…MaimoonarAugust 7, 2021 by MaimoonarAugust 7, 20210 පවතින කොරෝනා වසංගත තත්ත්වයෙන් යම් තාක් දුරකට හෝ රට මුදා ගැනීමට නම් අවම ලෙස සති 2කට හෝ රට වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව... Read more
Local NewsNews ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…MaimoonarAugust 7, 2021 by MaimoonarAugust 7, 20210 රට තුළ ඩෙල්ටා ප‍්‍රභේදය සියයට 75 කට වඩා ව්‍යාප්ත වී ඇති බවත්, ඉන්දියාව, ඇමරිකාව යන රටවල්වලටත් වඩා ලෝකයේ මරණ සංඛ්‍යාව වැඩිම රට ශ‍්‍රී ලංකාව විය... Read more
Local NewsNews ඩෙල්ටා ආසාදිතයන් විශාල පිරිසක් රට පුරා.. හදුනාගත් ප‍්‍රදේශ මෙන්න..MaimoonarAugust 7, 2021 by MaimoonarAugust 7, 20211 කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් දිවයිනේ දිස්ත්‍රික්ක 11 නගර 26කින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ රෝගීන් ප්‍රමාණය 124 දක්වා ඉහල යයි.... Read more