Local NewsNews ප‍්‍රදේශ රැසක විදුලිය බිද වැටේ…MaimoonarJanuary 6, 2022 by MaimoonarJanuary 6, 20220 ප‍්‍රදේශ රැසක හදිසි විදුලි බිද වැටීමක් සිදුව ඇත. විදුලි බල මණ්ඩලය පවසන්නේ කැලණිතිස්ස විදුලිබලාගාරයේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ඇතිව තිබෙන බවයි. එය ඉතා ඉක්මනින් යථා... Read more
Local NewsNews ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…MaimoonarJanuary 6, 2022 by MaimoonarJanuary 6, 2022485 ඩොලර් අර්බුදය හේතුවෙන් මෙරටට ගෙන පැමිණ ඇති ඉන්ධන නෞකා ගොඩබෑමේ කටයුතු සිදු නොවන බව සමගි ඒකාබද්ධ වෘත්තිය සමිතිය සඳහන් කරයි. එහි කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා... Read more
Local NewsNews ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…MaimoonarJanuary 5, 2022 by MaimoonarJanuary 5, 202256 නැව් දෙකක් වරායේ නවතාගෙන පෙට්‍රල්, ඩීසල් බාගත නොහැකිව ණයවර ලිපි විවෘත නොකොට තබාගෙන සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද... Read more
Local NewsNews රොෂාන් රණසිංහට එංගලන්තයේදී කොරෝනා… එරට ප‍්‍රමුඛ ප‍්‍රභේදය ඔමික්‍රෝන්…MaimoonarJanuary 5, 2022 by MaimoonarJanuary 5, 20221,157 රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ මහතා එංගලන්තයේ සංචාරයක යෙදී සිටියදී මෙසේ වෛරසය ආසාදනය වී ඇත. එංගලන්තයේ මේ වන විට... Read more
Local NewsNews ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…MaimoonarJanuary 5, 2022 by MaimoonarJanuary 5, 20221,044 අද වන විට පාසල් විවෘත කිරීමට හැකි තත්ත්වයක් නිර්මාණය වූයේ ජනාධිපතිතුමන් ප්‍රමුඛ වත්මන් රජය වැක්සීන්කරණයට ලබාදුන් ඉතා බලවත් ප්‍රමුඛතාව සහ මහජනයා සමඟ බද්ධ වූ, ප්‍රජා... Read more
Local NewsNews මුදල් නෑ.. ශ‍්‍රී ලංකාව බංකොලොත් ආසන්නයේ..- The guardian ලොවටම කියයි…MaimoonarJanuary 5, 2022 by MaimoonarJanuary 5, 20220 2022 වසරේදී ශ්‍රී ලංකාව බංකොලොත් වීමේ අවදානමක් මතුව ඇති බව බ්‍රිතාන්‍යය පලවන ‘ද ගාර්ඩියන්’ පුවත්පත වාර්තාකරයි. විදේශ සංචිත සිඳී යාම, උද්ධමනය වාර්තාගත ලෙස ඉහළ යාම... Read more
Local NewsNews රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..MaimoonarDecember 8, 2021 by MaimoonarDecember 8, 2021132 දෙසැම්බර් 4 වැනිදාට කලින් බෙදාහරින ලද සියලුම ලිට්රෝ ගෑස් සිලින්ඩර ආපසු කැඳවන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ලිත්‍රො ගෑස් සමාගමට දැනුම් දී තිබේ. ඒ අනුව දෙසැම්බර් 04... Read more
Local NewsNews පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..MaimoonarDecember 8, 2021 by MaimoonarDecember 8, 2021109 මහාමාර්ග වල තැනින් තැන බුලත් කෙළ ගසන පුද්ගලයන්ට විරුද්ධව අද සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට දැනුම් දී ඇත. පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති... Read more
Local NewsNews ලේ නෑකම සුදුසුකමක් නොවේ… ‘නිදි වගේ’ සිටීමෙන් පසු දිලිත් ජයවීර..MaimoonarDecember 7, 2021 by MaimoonarDecember 7, 2021292 ලේ නෑකම සුදුසුකමක් නොවන බවත් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුමේ සටහනක්... Read more
Local NewsNews චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…MaimoonarDecember 6, 2021 by MaimoonarDecember 6, 2021969 ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන සමාගම විසින් එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ. ඔවුන් තමන්ගේ... Read more