28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

අග්‍රාමාත්‍ය ආර්යාවගේ මග පෙන්වීමෙන් අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ මග පෙන්වීම මත අරලියගහ මන්දිර පිවිසුමේ පිහිටි බෝධීන් වහන්සේට බුදු මැදුරක් ඉදිකර තිබේ.

මෙම බුදු මැදුර සහිත පුණ්‍ය භූමිය අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ සුරතින් පසුගියදා විවෘත කළාය.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයට සහ ආරක්ෂක අංශයට දෛනික බුද්ධ වන්දනා කටයුතුවල නිරතවීමේ පහසුව සඳහා මෙම බුදු මැදුර ඉදිකර තිබේ.

බුදු මැදුර විවෘත කරන අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Related posts

පොරොන්දු වූ දෙමල ජන ගැටළු විසදන ව්‍යවස්ථාව ගේන්න..- TNA

Maimoonar

ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂ

Maimoonar

බස් ධාවනය සම්පූර්ණයන්ම නවත්වයි.. ඉන්ධන නෑ…

Maimoonar

25 comments

Comments are closed.