‘ඔමික්‍රෝන්’ ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට සියළු පියවර ගෙන අවසන්… ඇප් එකකුත් හැදුවා..
අලුතින්ම හඳුනාගෙන ඇති කොරෝනා වෛරසය ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා...