ප‍්‍රභාකරන් උපන් ගමේ අලංකාර සරුංගල් සැණකෙලියක්…
යාපනය වලිකාමම් නැගෙනහිර කට්ටෙයිකාඩු වෙරල තීරයේ අලංකාර සරුංගල් සැණකෙලියක් මෙවර තයිපොන්ංගල් නිමිත්තෙන් සංවිධානය කොට තිබුනි. යාපනය වැල්වැටිතුරෙයි වාර්ෂික සරුංගල් සැණකෙලිය පවතින කොරෝණා අවධානම ඇතුලු විවිධ...