26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

පානදුර සුමංගල විදුහල්පති අත්අඩංගුවේ..

පානදුර සුමංගල විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පලමු ශ්‍රේණියට දරුවෙකු ඇතුලත් කිරීමට රුපියල් එක්ලක්ෂ පනස් දහසක් අල්ලස් ලෙස ලබාගැනීමට යාමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

රුපියල් ලක්ෂ දෙකක මුදලක් මුලින් ඉල්ලා ඇති විදුහල්පතිවරයා පසුව එම මුදල රුපියල් එක් ලක්ෂ පනස් දහස දක්වා අඩුකර ඇතැයිද වාර්තා වෙයි.

Related posts

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භූමදාන කරන ගැසට්ටුව ඉක්මනින්ම එන බව ඇමති අලි සබ්රි කීවා.. මන්නාරමේ භූමියක් සූදානම්..- අබ්දුල් රාසික්

Maimoonar

ඩෙල්ටා පැතිරෙනවා.. එන්නත්කරණයෙන් පාලනය කරගන්න බෑ..- විශේෂඥ වෛද්‍යවරුන් කියති..

Maimoonar

2020 විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු වේ

Maimoonar