සිපෙට්කෝ ඩීසල් තොග සියල්ල අවසන්.. බාන්න ඩොලර් නැතිව නැව වරායේ..MaimoonarFebruary 23, 2022 by MaimoonarFebruary 23, 20220 ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව තිබූ ඩීසල් තොග තවදුරටත් අවසන් වී තිබේ. එම සමාගමේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ඩීසල් රැගත් නෞකාවක් වරායට... Read more
Local NewsNews රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..MaimoonarFebruary 23, 2022 by MaimoonarFebruary 23, 2022492 රටපුරා දෛනිකව කාණ්ඩ වශයෙන් සිදු කරන විදුලි කප්පාදුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට සිදුනොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සමග ව්‍යාපාරිකයන් පිරිසක් එකඟතාවයට පැමිණ ඇතැයි... Read more
ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..MaimoonarFebruary 22, 2022 by MaimoonarFebruary 22, 202220 ශ්‍රී ලංකන් ගුවන්සේවයේ අලෙවි අංශ ප්‍රධානීයා, ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ජ්‍යෙෂ්ඨ කලාප කළමණාකරු හා සෞදිඅරාබියේ ගුවන්සේවා කළමණාකරු යන නිලධාරීන් තිදෙනා විසින් ගුවන්සේවයේ නිරෝධායන පැකේජ මෙහෙයවීම... Read more
Local NewsNews කාන්තාවකගෙන් ප‍්‍රසිද්ධියේ අසූචි ප‍්‍රහාරයක්…MaimoonarFebruary 22, 2022 by MaimoonarFebruary 22, 20222 රද්දොළුගම බස්නැවතුම්පොලේ අලුතින් ඉදිකර ඇති පොදු වැසිකිලියට අසූචි ප්‍රහාරයක් එල්ල කළේ යැයි චෝදනා මත පොලිසිය විසින් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව බස් නැවතුම් පොළ... Read more
Local NewsNews මෛත‍්‍රීගේ යාපන රැළියට ජන ගගක්.. අලුත් ගමනක් ඇරඹූ බව කියයි..MaimoonarFebruary 22, 2022 by MaimoonarFebruary 22, 20221 උතුරේ ධීවරයින්ට සිදුව ඇති අසාධාරනය පිළිබඳව රජය විසින් කඩිනමින් ඉන්දියාව සමග සාකච්ඡා කොට විසඳුම් ලබා දිය යුතු බවට හිටපු ජනාධිපති ශ්‍රීලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල... Read more
Local NewsNews රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…MaimoonarFebruary 21, 2022 by MaimoonarFebruary 21, 20220 ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන අවසන් වන්නේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රකාශ නිසා බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා සඳහන් කරයි. තම සමාජ... Read more
Local NewsNews මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…MaimoonarFebruary 21, 2022 by MaimoonarFebruary 21, 20226 දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය... Read more
Local NewsNews සිපෙට්කෝ ගමන නිමයි… තෙල් ගේන්න සල්ලි දෙන්න බැංකු බෑ කියයි..MaimoonarFebruary 21, 2022 by MaimoonarFebruary 21, 20221 තෙල් සංස්ථාව මේ වනවිට රුපියල් කෝටි 75,000 ක ණයබර ආයතනයක් බවට පත්ව සිටින නිසා මින් ඉදිරියට සත පහක මුදලක් ලබාදිය නොහැකි යැයි බැංකු දැනුම් දීමත්... Read more
Local NewsNews පෙට්ට්‍රල් 19කින්, ඩීසල් 52කින් මිල වැඩි කල යුතුයි.. නැතොත් ඉන්ධන ගේන්න සල්ලි නෑ..- ගම්මන්පිල..MaimoonarFebruary 19, 2022 by MaimoonarFebruary 19, 202218 වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් නොකළ හොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල මහතා සඳහන් කරයි. අද වන විට පෙට්ට්‍රල් ලීටරයකින්... Read more
Local NewsNews චම්පිකගේ රාජගිරිය අනතුර නඩුවේ සාක්‍ෂිකරුවෙන් පොහොට්ටු කාර්යාලයෙන් පුරුදු කල බව පිලිගත්තා.MaimoonarFebruary 19, 2022 by MaimoonarFebruary 19, 202239 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව පවතින නඩුවේ පැමිණිලිකාර පාර්ශවයේ සාක්ෂි විමසීම සම්බන්ධයෙන් (18) රණවක මහතා... Read more