Local NewsNews දැන් තියෙන්නෙ 4G… 5G ආවාම අපි තව වේගයෙන් වැඩ කරනවා…MaimoonarFebruary 16, 2022 by MaimoonarFebruary 16, 20221 ‘‘දේශපාලන කුහකත්වය නිසා සංවර්ධනය රටට අවශ්‍ය නෑ කියන තත්ත්වයට විපක්ෂ දේශපාලකයන් පත්වෙලා’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍යා බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා... Read more
Local NewsNews ඉන්ධන අත්‍යවශ්‍ය සේවාවලට පමණයි..- සිපෙට්කෝ දැනුම් දේ…MaimoonarFebruary 16, 2022 by MaimoonarFebruary 16, 20220 ඉන්ධන මිල වැඩි නොකිරීමට අවසර ලබා නොදෙන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ තීරණයකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එළඹීමට සූදනම් වෙයි. එහි... Read more
Local NewsNews තවත් ලොක්කෙක් ඉල්ලා අස්වේ…MaimoonarFebruary 15, 2022 by MaimoonarFebruary 15, 20220 ජයම්පති හීන්කෙන්ද ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා විසින් කර ඇති දැනුම් දීමකට ඒ... Read more
Local NewsNews ප‍්‍රබල අමාත්‍යවරයෙක් අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වේ.. බඩු අස්කරන්නැයි කාර්ය මණ්ඩලයටත් කියයි…MaimoonarFebruary 15, 2022 by MaimoonarFebruary 15, 2022950 මෙරට ප්‍රධාන පෙළේ අමාත්‍යංශයක රාජ්‍ය අමාත්‍යවරයෙකු එම අමාත්‍යංශය පිහිටි සිය කාර්යාලයේ පුද්ගලික බඩුබාහිරාදිය ඉවත් කර ගනිමින් සිටියි. කාර්යය මණ්ඩලයටද ඔහු දැනුම් දී ඇත්තේ පුද්ගලික බඩු... Read more
Local NewsNews ගතවූ අසීරු කාලයේ ඇමතිලා සැප වින්දෙ නෑ.. ජනතාව සමග දුක් වින්දා…MaimoonarFebruary 15, 2022 by MaimoonarFebruary 15, 2022988 ගතවූ වසර දෙකක පමණ අසීරු කාල සීමාවේ ජනතාව දුක් විඳිද්දී ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමතිවරු සැප වින්දේ නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන්... Read more
ඩීසල් නැවක් එයි… පිලිගන්න ඇමති දෙපලක් යයි.. වරායේ සුළු උත්සවයක්…MaimoonarFebruary 15, 2022 by MaimoonarFebruary 15, 20221,098 ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩීසල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් අඩංගු නෞකාවක් මෙරටට එවා තිබේ. ශ‍්‍රී ලංකාව ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ... Read more
Local NewsNews චමුදිතගේ නිවසට ප‍්‍රහාරය… ජනපති කෙවිට අතට ගත්තාදැයි සැකයි….- චම්පිකMaimoonarFebruary 15, 2022 by MaimoonarFebruary 15, 20222 මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ඇතැමුන් ඉල්ලා සිටි පරිදි ජනාධිපතිවරයා කෙවිට අතට ගැනීමක් දැයි බලවත් සැකයක් මතු වී ඇති බව සමගි ජන... Read more
Local NewsNews සෞඛ්‍ය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගන්නැයි ප‍්‍රබලයෙක් දන්වයි…MaimoonarFebruary 14, 2022 by MaimoonarFebruary 14, 20221 අධිකරණ නියෝගය නොතකමින් වැඩවර්ජන වල නිරත වන පුද්ගලයන් මහා අත්අඩංගුවට ගත යුතු බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි. මෙරට ඕනෑම පුරවැසියෙකු අධිකරණය විසින්... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාව කෑම ගන්න ඉන්දියාවෙන් ණයක්.. ගිවිසුම් අත්සන් කරන්න බැසිල් ඉන්දියාවට…MaimoonarFebruary 14, 2022 by MaimoonarFebruary 14, 20221 ඉන්දියාවෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ අමාත්‍ය... Read more
Local NewsNews මං කොළඹ නොවෙයි ඉන්නේ.. ඒත් චමුදිතගේ පීඩනය මං බෙදා ගන්නවා..- සජිත්MaimoonarFebruary 14, 2022 by MaimoonarFebruary 14, 20220 මාධ්‍යවේදී චමුදිත සමරවික්රම මහතාගේ නිවසට අද පෙරවරුවේ එල්ල වූ ප‍්‍රහාරය සම්බන්දයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයක් මෙහි දැක්වෙයි. ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම... Read more