චමුදිතගේ නිවසට අසූචි ප‍්‍රහාරය..: පුෂ්පිකාද සිල්වාගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..
ශ‍්‍රී ලංකා හිටපු විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පිලියන්දල පොලිසියට අද පෙරවරුවේ කැඳවා තිබේ. මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්...