Local NewsNews හැටන් නගරයේ අබලන් වූ පැරණි වෙළඳ සංකීර්ණය නවීකරණය කිරීමේ කටයුතු ඇරඹේMaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 වසර ගණනාවක් තිස්සේ ගරා වැටී පාළුවට ගොස් තිබූ හැටන් නගරයේ පැරණි වෙළඳ සංකීර්ණය (පරණ මාකට්) වහාම ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරීමට හැටන් දික්ඔය නගර... Read more
Local NewsNewsPolitical දික්වැල්ල සහ මහව සමූපකාර නිලවරණවලින් ඒකාබද්ධ පොදු විපක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක්MaimoonarFebruary 1, 2026 by MaimoonarFebruary 1, 20260 දික්වැල්ල සහ මහව විවිධ සේවා සමූපකාර සමිතිවල කාරක සභා නිලවරණවලින් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය ජයග්‍රහණය අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. දික්වැල්ල විවිධ... Read more
Local NewsNews ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවි සහ ධීවර ප්‍රජාව වෙනුවෙන් FAO සංවිධානයෙන් ඩොලර් මිලියන 16.5ක සහනාධාර ආයාචනයක්MaimoonarJanuary 16, 2026 by MaimoonarJanuary 16, 20260 ශ්‍රී ලංකාවට මෑතකදී බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ගොවි, සත්ව පාලන සහ ධීවර ප්‍රජාවන්ගේ ජීවනෝපායන් යළි ගොඩනැගීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන... Read more
Local NewsNews නව ලිබරල් කේවට්ටයන් පිරිසක් නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට සැරසෙන බව පුබුදු ජයගොඩ මහතා පවසයිMaimoonarJanuary 16, 2026 by MaimoonarJanuary 16, 20260 වත්මන් රජය හඳුන්වා දීමට උත්සාහ කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිටුපස සිටින්නේ දශක ගණනාවක් තිස්සේ මෙරට නිදහස් අධ්‍යාපනය විනාශ කිරීමට උත්සාහ කළ “නව ලිබරල් කේවට්ටයන්” පිරිසක් බව... Read more
Local NewsNewsPolitical අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර කිරීමෙන් භයානක සමාජ අර්බුදයක් වැළකුණු බව සංජීව එදිරිමාන්න මහතා පවසයිMaimoonarJanuary 16, 2026 by MaimoonarJanuary 16, 20260 අසභ්‍ය වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මතු වූ ගැටලුව හෝ වෙනත් කරුණු හේතුවෙන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ අතරමග නතර නොවන්නට, මීට වඩා භයානක සමාජ අර්බුදයක් නිර්මාණය වීමට... Read more
Local NewsNews මධ්‍යම පළාතේ ආපදා සහන සහ අපද්‍රව්‍ය කළමනාකරණයට ජපානයෙන් ඩොලර් මිලියන 1.33ක ආධාරMaimoonarJanuary 16, 2026 by MaimoonarJanuary 16, 20260 සුළි කුණාටුවෙන් සහ ගංවතුරෙන් දැඩි බලපෑමට ලක්වූ මධ්‍යම පළාතේ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ජපන් රජයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක ආධාර මුදලක්... Read more
Local NewsNews ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නිසා රජයට රුපියල් කෝටි 700ක පාඩුවක් සිදු වූ බව පාඨලී චම්පික රණවක මහතා පවසයිMaimoonarJanuary 16, 2026 by MaimoonarJanuary 16, 20260 නොරොච්චෝල ලක්විජය බලාගාරය සඳහා මෙරටට ආනයනය කළ ගල් අඟුරු සාම්පල, එහි සිදුකළ විද්‍යාගාර පරීක්ෂණ දෙකකින්ම අසමත් වී ඇති බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය... Read more
Local NewsNews නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ බුද්ධගයාව වැඳපුදා ගනීMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.... Read more
Local NewsNewsPolitical අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට 10,000ක පිරිසක් හෝ යෙදවිය යුතු බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයිMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 දිනෙන් දින උග්‍ර වන අලි – මිනිස් ගැටුමට ස්ථිර විද්‍යාත්මක විසඳුම් ලැබෙන තෙක්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් 10,000ක පිරිසක් හෝ යොදවා කටයුතු කළ යුතු... Read more
Local NewsNews රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියMaimoonarJanuary 14, 2026 by MaimoonarJanuary 14, 20260 වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතන කිහිපයකට අයත් ඌන උපයෝජිත ඉඩම් සහ දේපළ දෙවන අදියර යටතේ ආයෝජකයන් වෙත බැහැර කිරීමට රජය... Read more