‘No Deal Gama’ පිහිටුවයි… රනිල්ට යන්නැයි අරලිය මැදුර ඉදිරියේ අට්ටාල ගසාගෙන විරෝධතා..
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වමින් අරලිගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් පෙරවරුවේ විරෝධතාවක් ආරම්භ කර තිබේ. අට්ටාල ගසා අඛණ්ඩ විරෝධයක් ආරම්භ කිරීමට එම පිරිස සූදානම් වෙමින්...