කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…
ශ‍්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට අවශ්‍ය ගෙවීම් සිදුකිරීමට හැකිවන ලෙස විදේශ මුදල් රට තුළට එවන්නැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකීය සේවා නියුක්තිකයින්ගෙන්...