රතු ලයිට් මැද දුම්රිය පාරට දැමූ කාර් රථය කුඩු පට්ටම්.. දෙදෙනෙක් එතනම මරුට…
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ දුම්රියක කාර්රථයක් ගැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ නගරාන්තර...