මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු
රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර මහතා ඇඹිලිපිටියේදී ක්‍රියාකාරීන් පිරිසක් සමග සාකච්ඡාවක් පැවැත්විණි. ඉන් අනතුරුව මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී රටේ පවතින වත්මන් දේශපාලන තත්වය පිළිබදව...