Local NewsNews ඩොලර්වලට නිවාස විකුණයි…MaimoonarNovember 2, 2022 by MaimoonarNovember 2, 20220 නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර් වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට තවත් නිවාස තුනක් අලෙවි වී ඇතැයි නාගරික සංවර්ධන... Read more
Local NewsNews සංචාරකයෙකු කොළඹ වටේ ගෙනියන්න ත‍්‍රිවිලයක් ලක්‍ෂ එකහමාරක් අය කරලා..MaimoonarNovember 2, 2022 by MaimoonarNovember 2, 20226 නවසීලන්ත ජාතික සංචාරකයකු මෙරට සංචාරයේ යෙදී සිටි දී කොළඹ නගරය වටා සංචාරය කිරීමට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ගත් සංචාරක මග පෙන්වන්නෙකු රක්ෂිත බන්ධනාගාර ගත කරන... Read more
Local NewsNews විරෝධතාකරුවන්ට කෑම ලෑස්තියි කියා පොලිසිය දැනුම් දෙයි…MaimoonarNovember 2, 2022 by MaimoonarNovember 2, 20220 දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක් විසින් අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය කොළඹ දුම්රිය පොළ ඉදිරිපිට ඒ ආසන්නයෙන් පැවැත්වීමට අවසර ලබා නොදෙන... Read more
Local NewsNews රට ස්ථාවර වෙනවාට විරුද්ද පිරිසක් විරෝධතා කැදවලා..MaimoonarNovember 1, 2022 by MaimoonarNovember 1, 20221 උද්ඝෝෂණ සදහා දැන් පාරට බහින්නේ ගෑස් පෙට්‍රල් පෝලිම් දරා ගත නොහැකි පිරිස් ද, නොඑසේ නම් ඉල්ලූ වෙනසට අනුව රට ක්‍රමයෙන් ස්ථාවර වෙනවාට, ජාතිවාදී ආගම්වාදී දේශපාලය... Read more
Local NewsNews විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 800ක් එකවර ඉවතට.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටීම අසලටම..MaimoonarSeptember 22, 2022 by MaimoonarSeptember 22, 2022525 මාධ්‍ය නිවේදනය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පහත කරුණු පිළිබඳව ගන්නා ලද තීරණ. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස විදේශ විනිමය ඉපයීම ඉලක්ක කරගනිමින් වෛද්‍යවරුන්... Read more
Local NewsNews රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..MaimoonarSeptember 22, 2022 by MaimoonarSeptember 22, 2022496 අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා... Read more
Local NewsNews මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..MaimoonarSeptember 22, 2022 by MaimoonarSeptember 22, 2022923 ඓතිහාසික මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කරමින් එම භූමියට ඇතුලු වී පුරාවිද්‍යා කැනීම් කටයුතු වලට බාධා කොට විරෝධතාවයේ නිරත වී උණුසුම් තත්වයක් ඇති කිරීම... Read more
Local NewsNews පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022487 පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි. මෙම අධික විදුලි බිල පියවා... Read more
Local NewsNews සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022591 සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට... Read more
Local NewsNews අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022468 ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික... Read more