Local NewsNews රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ.. IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ.. මොකද කරන්නේ..MaimoonarSeptember 22, 2022 by MaimoonarSeptember 22, 2022496 අද වන විට රජයේ සේවකයන්ගේ මාසික වැටුප ගෙවා ගැනීමටවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නොලැබෙන බව ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා... Read more
Local NewsNews මුලතිව් කුරුදුමලෙයි විහාරස්ථානයට මැර පිරිසක් කඩාවදිති.. පොලිස් බලඇණි කැදවයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට..MaimoonarSeptember 22, 2022 by MaimoonarSeptember 22, 2022923 ඓතිහාසික මුලතිව් කුරුදුමලෙයි විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා කරමින් එම භූමියට ඇතුලු වී පුරාවිද්‍යා කැනීම් කටයුතු වලට බාධා කොට විරෝධතාවයේ නිරත වී උණුසුම් තත්වයක් ඇති කිරීම... Read more
Local NewsNews පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල ලක්‍ෂ හැටක්.. දිනකට ලක්‍ෂ දෙකක්….MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022487 පාර්ලිමේන්තුවේ මාසික විදුලි බිල රුපියල් ලක්ෂ හැටක් පමණ වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි. මෙම අධික විදුලි බිල පියවා... Read more
Local NewsNews සතොස ගෙන්වූ කන්ටේනර් 48ක සහල් කුණු වෙලා..MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022591 සතොස ආයතනය විසින් 2022 ජනවාරි මාසයේ සිට ජූනි මාසය තෙක් කාලයේ දී ආනයනය කරන ලද සහල් කන්ටේනර් 48ක ඇති සහල් තොග පරිභෝජනයට ගත නොහැකි තත්ත්වයකට... Read more
Local NewsNews අර්බුදයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලංකාවට ඕස්ටේ‍්‍රලියාවෙන් සහල් තොග…MaimoonarSeptember 21, 2022 by MaimoonarSeptember 21, 2022468 ඕස්ටේ‍්‍රලියානු ඩොලර් මිලියන 22ක් (ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 15 පමණ) වටිනා ඕස්ටේ‍්‍රලියානු ආහාර පරිත්‍යාගයේ පළමු තොගය ශී‍්‍ර ලංකාවට ලැබී ඇති අතර, එය පවතින ආර්ථික... Read more
Local NewsNews ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022831 ආගමික ස්ථාන සඳහා විදුලි බලය ලබා දීමට වෙනම බලාගාර ලංකාවේ නැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි. ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය... Read more
Local NewsNews ජනපතිටත් නුදුරේදීම කඳුළු වැටෙයි.. අසූ ලක්‍ෂයක් පාරට බහින්න සූදානම්….MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022699 අරගලය මතින් බලයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අවවාදාත්මක අනතුරු ඇඟවීමක් සිදු කරන බව පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසති. මහනායක හිමිවරුන්ගේ සහ ආගමික නායකයින්ගේ... Read more
Local NewsNews සරසවියේ අප‍්‍රසන්න නවක වදයක්.. අනෙකාගේ අතේ ඉදුල් යනතුරු ලෙවකන්නැයි කියයි..MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022495 විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නවකවද සිද්ධියක් යැයි සඳහන් වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ. පේරාදෙණි සරසවියේ බව පැවසෙන මෙම වීඩියෝවේ අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දෙන ආකාරය දක්නට... Read more
Local NewsNews මරික්කාර්ට ප‍්‍රබල කැබිනට් ඇමති ධුරයක්…MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022484 සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාට තම ආණ්ඩුව යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා දෙන බව එම පක්ෂ නායක සහ විපක්ෂ නායක... Read more
Local NewsNews ප‍්‍රකට නිවේදකයකු අත්අඩංගුවට.. වාහනයක් නීති විරෝධීව එකලස් කරලා..MaimoonarSeptember 20, 2022 by MaimoonarSeptember 20, 2022453 මෙරට රූපවාහිනී නාලිකා වල වැඩසටහන ඉදිරිපත් කරන්න නිවේදකයෙකු කුරුණෑගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නීති විරෝධී ලෙස සකස් කරන ලද වාහනයක් භාවිතා කිරීමේ චෝදනා... Read more