Local NewsNews වතුකරයේ වගුගඩු කුණුකොල්ලෙට විකුණති.. ජාවාරම ජයටම…MaimoonarDecember 6, 2022 by MaimoonarDecember 6, 20220 වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන්ගේ සහ විවිධ වයස්වල අඩු ආදායම්ලාභී ජනතාව තෝරා ගෙන ඉතා රහසිගතව තැරැව්කරුවන් මඟින් සිදු කරන වකුගඩු ජාවාරමක් පිළිබඳ තොරතුරු මාතලේ,... Read more
Local NewsNews සියලුම රාජ්‍ය සේවකයින්ට වසර පහක් නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ක‍්‍රියාත්මකයි… විදෙස් රැකියා පුහුණුවක්…MaimoonarDecember 6, 2022 by MaimoonarDecember 6, 202213 තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්‍ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් සදහා රාජ්‍ය අංශයේ සේවකයන් සුදානම් කිරීම සදහා “Refresher Bootcamp” ප්‍රථම පුහුණු වැඩසටහන ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත සහ... Read more
Local NewsNews විදුලි බිල යළි වැඩිවුණොත් ඇඟලුම් කම්හල් වැසෙයි.. රැකියා නැතිවෙයි..MaimoonarDecember 5, 2022 by MaimoonarDecember 5, 20221 විදුලි බිල වැඩිකර තවදුරටත් විදුලි කප්පාදුවක් සිදුකරගෙන ගියහොත් රට තුළ ඇති ඇඟලුම් කර්මාන්ත ශාලා වසා දමා ඉන්දියාව සහ මාලදිවයින යන රටවලට ආයෝජකයන් සිය කර්මාන්ත ශාලා... Read more
Local NewsNews ලංගම සභාපතිට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…MaimoonarDecember 5, 2022 by MaimoonarDecember 5, 20220 ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට එම ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ.... Read more
Local NewsNews දියසෙන් කිරුළ පලදියි.. න්‍යෂ්ඨික බලය සහිත දියසෙන් ධර්ම රාජ්‍යය පිහිටුවයි…MaimoonarNovember 12, 2022 by MaimoonarNovember 12, 202212 භික්ෂූන් වහන්සේ නමක් විසින් තමන් දියසෙන් කුමරු බව පවසමින් උත්සවයක් සංවිධානය කර ඔටුණු පළඳවා ගෙන තිබේ. ඒ සඳහාම සූදානම් කරන ලද විශේෂ ඔටුන්නක් විශේෂ ආසනයක... Read more
Local NewsNews ඇමරිකා ලොක්කෙක් කොළඹ වරායේ…MaimoonarNovember 12, 2022 by MaimoonarNovember 12, 2022110 ඇමරිකා එක්සත් ජනපද දකුණු හා මධ්‍යම ආසියානු බියුරෝවේ නේපාලය, ශ‍්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තාර් මහත්මිය කොළඹ වරායේ සංචාරයක... Read more
Local NewsNews සුපෝෂ, නැණපෝෂ, ලක්පෝෂ විකිණීම අධිකරණයෙන් තහනම් කරයි.. විෂ කාරක අධි මාත‍්‍රාවෙන්…MaimoonarNovember 11, 2022 by MaimoonarNovember 11, 2022123 ඇෆ්ලටොක්සින් නම් විස කාරකය නියමිත ප්‍රමාණයට වඩා අඩංගු වීම හේතුවෙන් ප‍්‍රසිද්ධ පෝෂ වර්ග තුනක් තහනම් කිරීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.... Read more
Local NewsNews ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාර බැගින් එකතු කරයි…MaimoonarNovember 10, 2022 by MaimoonarNovember 10, 20221 මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක සෑම පන්තියක් සඳහාම ‘ස්මාට්බෝඩ්’ ලබා ගැනීම සඳහා පන්තියක සිසුන්ගෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් එකතු කරමින් සිටී. සිසුන් තිස් දෙනකු සිටිනා මෙම පන්තියෙන්... Read more
Local NewsNews රුපියල් 225 එන්නත් තොගයක් එකක් 40,000 බැගින් SPC මිලට ගනී…MaimoonarNovember 9, 2022 by MaimoonarNovember 9, 20220 එන්නතක් රුපියල් 255 කට මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබියදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එකක් රුපියල් 40,869 බැගින් එන්නත් 1,563ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට... Read more
Local NewsNews ගුරුවරියගේ ගෞරවය රැකෙන්නේ සාරිය ඇඳීමෙන්.. සාරිය ගැලවීමට විරෝධය..MaimoonarNovember 9, 2022 by MaimoonarNovember 9, 20220 ලංකා ගුරු සංගමයේ ජෝසප් ස්ටාලින්ගේ පසුගිය දා පාසල් ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය හෙලා දැක මහා සංඝරත්නය, සිවිල් සංවිධාන, ගුරුවරුන් ඇතුළු විවිධ පාර්ශ්ව විසින්... Read more