Local NewsNews බස්යේ වැටි තිබු රු. 40000ක් සහිත පසුම්බිය අයිතිකරු සොයා කොන්දොස්තර බාර දෙයි..MaimoonarMarch 5, 2023 by MaimoonarMarch 5, 20231 කොළඹ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක වැටි තිබු රු 40000/= මුදලක් සහිත මුදල් පසුම්බියක් (05) දින අයිතිකරුට ලබාදිමට එම පෞද්ගලික බස් රථයේ... Read more
Local NewsNews කතරගම දේවාලයෙන් හමුදාව ඉවත් කරන්නැයි බස්නායක නිලමේ කියයි..MaimoonarMarch 5, 2023 by MaimoonarMarch 5, 20231 කතරගම දේවාලයේ තුළත් ඒ අවට ප‍්‍රදේශයෙත් ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂා හමුදාවන් දේවාල භූමියෙන් ඉවත් කරන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.... Read more
Local NewsNews රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…MaimoonarMarch 5, 2023 by MaimoonarMarch 5, 20230 මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති අසේල සම්පත් මහතා... Read more
Local NewsNews මෙරට නිෂ්පාදනය කරන ටින් මාළු වැඩි ප්‍රමාණයක් ප්‍රමිතියක් නැති විෂ සහිත ඒවා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.MaimoonarMarch 5, 2023 by MaimoonarMarch 5, 202379 එහි සභාපති අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ අද මෙරට ජනතාව ටින් මාළු කියලා කන්නේ අමු මාළු බවයි. මෙම කර්මාන්තය නියාමනය කිරීමට ඉන්නා පුද්ගලයන් අතයටින් මුදල්... Read more
Local NewsNews රටටම සුබ පණිවුඩයක්.. ඉන්ධන QR අවසන් වන දිනය මෙන්න…MaimoonarFebruary 27, 2023 by MaimoonarFebruary 27, 20230 දැනට ඉන්ධන ලබා දීමේදී අනුගමනය කරන QR ක්‍රමවේදය අප්‍රේල් මස 10 වැනිදා වන විට ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්... Read more
Local NewsNews සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..MaimoonarFebruary 20, 2023 by MaimoonarFebruary 20, 20230 සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විරෝධතාවට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මරදාන ටෙක්නිකල් මංසන්ධියේදී පොලීසිය මෙම ප‍්‍රහාරය එල්ල කර... Read more
Local NewsNews රජයේ ඉහලම ලොක්කෙක් ඉල්ලා අස්වෙයි…?MaimoonarFebruary 20, 2023 by MaimoonarFebruary 20, 20231 රජයේ ඉහළම පෙළේ නිලධාරියෙක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානම් ඇති බව වාර්තා වෙයි. පළාත්පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් පාර්ශව ගණනාවක් එම නිලධාරියාට එරෙහිව සෘජුව චෝදනා... Read more
Local NewsNews ශ‍්‍රී ලංකාවට මැදිහත්වන්නැයි අරගලකරුවෝ එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති…MaimoonarFebruary 20, 2023 by MaimoonarFebruary 20, 20230 පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් හිතාමතා කල් දැමීමට කටයුතු කරන බවත් මැතිවරණය පැවැත්වීමට අදාල මැදිහත්වීම සිදු කරන එක ඉල්ලමින් ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය විසින් එක්සත්... Read more
Local NewsNews මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමිMaimoonarFebruary 20, 2023 by MaimoonarFebruary 20, 20230 නානඳුන පුද්ගලයකු විසින් තමන් වහන්සේට වෙඩි තැබීම සම්බන්ධයෙන් දුරකථනයෙන් හෝ විමසා බැලුවේ භික්ෂූන් වහන්සේලා සිව්නමක් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙක් පමණක් බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ... Read more
Local NewsNews අපේක්‍ෂකයෙක් හෙරොයින් සමග අත්අඩංගුවට…MaimoonarFebruary 18, 2023 by MaimoonarFebruary 18, 20231 පුත්තලම නගර සභාවට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින අපේක්ෂකයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. හෙරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 260... Read more