ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් බවට එල්ල වන චෝදනා ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
පසුගිය ජනවාරි 29 වන දින මුහුදේදී ඉන්දීය ආරක්ෂක නිලධාරීන් පිරිසක් ශ්‍රී ලාංකික ධීවරයින්ට පහර දුන් බවට එල්ල වන චෝදනා කොළඹ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය...