International NewsNews ඉන්දීය පරාජයෙන් දෙදෙනෙකු සිය දිවි නසාගනී.. අයෙක් කම්පනයෙන් මැරෙයි…MaimoonarNovember 21, 2023 by MaimoonarNovember 21, 20230 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව පරාජය වීම හේතුවෙන් දුකට පත් වූ ඉන්දීය ප්‍රේක්ෂකයන් දෙදෙනෙකුත් සියදිවි නසාගෙන තිබේ. ඔඩිෂා හා බෙංගාල ප‍්‍රාන්තවල... Read more
International NewsNews ප‍්‍රංශයෙන් සියලුම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ…MaimoonarOctober 11, 2023 by MaimoonarOctober 11, 20230 පාසල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය මානව හා භෞතික සම්පත් ඉදිරි අයවැය මගින් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ඒ අනුව විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල... Read more
International NewsLocal NewsNews Google, Meta, Apple, Twitter, Amazon, Yahoo ප‍්‍රබල සමාගම් රැසක මාර්ගගත සුරක්ෂිතතා පනතට විරෝධය.. නිවේදනය මෙන්න..MaimoonarOctober 2, 2023 by MaimoonarOctober 2, 20230 ශ්‍රී ලංකා රජය විසින් මාර්ගගත ක්‍රම සුරක්ෂිතතාව පිළිබඳව පනත් කෙටුම්පතක් ගෙන ඒම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන්නේ යයි ආසියානු ඉන්ටර්නෙට් සන්ධානය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින්... Read more
International NewsLocal NewsNews අපට IMF ණය අරන් දුන්නා ස්තුතියි..- පකිස්තානය ජනපති රනිල්ට තුති පුදයි..MaimoonarJuly 18, 2023 by MaimoonarJuly 18, 2023203 පකිස්තානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන ණය පහසුකම ලබා ගැනීමේදී ලබාදුන් සහාය පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මහතා ස්තුතිය... Read more
International NewsNews ලංකාවේ ළමයින් 50%ක් බඩගින්නේ…- UNICEFMaimoonarMarch 8, 2023 by MaimoonarMarch 8, 20230 මෙරට ළමයින් දෙදෙනකුගෙන් අයකු ආහාර අර්බුදයට මුහුණ දී සිටින බව යුනිසෙෆ් සංවිධානයේ නවතම වාර්තාවකින් අනාවරණය වෙයි. මෙරට ජනගහනයෙන් ලක්ෂ හැටදෙකකට ආසන්න ප්‍රමාණයක ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාවMaimoonarNovember 10, 2022 by MaimoonarNovember 10, 20221,077 ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා ණය ලබා ගැනීමට සහාය ලබා දීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග්... Read more
International NewsNews චීනය තමන්ගේ වැඩක් බලා ගනී.. ශ‍්‍රී ලංකාවට වෙලාවක් නොදේ.. IMF ණය කොට උඩ..- විදෙස් මාධ්‍යMaimoonarNovember 4, 2022 by MaimoonarNovember 4, 20227 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දීමට යෝජනා වී ඇති ණය මුදල් මෙම වසර අවසන් වීමට පෙර ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. එය ලබන මාර්තු මාසය... Read more
International NewsNews ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..MaimoonarSeptember 22, 2022 by MaimoonarSeptember 22, 2022503 ලෙබනන බැංකු පද්ධතිය දින නියමයන් නැතිව වසා තැබීමට තීරණය කර තිබේ. කෝපයට පත් තැන්පත්කරුවන් විසින් ඔවුන්ගේ ඉතුරුම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා සිටීම සහ කොල්ලකෑම... Read more
International NewsNews ජනපති මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දක්වයි…MaimoonarSeptember 18, 2022 by MaimoonarSeptember 18, 2022473 අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වා තිබේ. දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයටද ජනාධිපතිවරයා හෙට දිනයේ සහභාගී... Read more
International NewsNews රුසියාව සිරකරගෙන සිටි ලාංකික සිසුන් පිරිසක් අපි බේරාගත්තා..- යුකේ‍්‍රන ජනපතිMaimoonarSeptember 17, 2022 by MaimoonarSeptember 17, 2022492 රුසියානු හමුදාව විසින් පසුගිය මාර්ත මාසයේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් 7 දෙනෙකු තම හමුදා විසින් මුදා ගත් බව යුක්‍රේන ජනාධිති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. රුසියා... Read more