මා නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් නොවෙයි : පකිස්තාන අගමැති කියයිMaimoonarMarch 4, 2019 by MaimoonarMarch 4, 20190 නොබෙල් සාම ත්‍යාගය සඳහා තමන් සුදුසු නොවන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ඉකුත් සති අන්තයේදී ඔහුගේ නම මෙවර... Read more
අපේ නියමුවා නිදහස් කරන්නකෝ..පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදීMaimoonarFebruary 28, 2019 by MaimoonarFebruary 28, 20190 ඊයේ දිනයේ පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නැදහස් කරන්නැයි ඉන්දීය රජය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත. ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පහර... Read more
ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOSMaimoonarFebruary 28, 2019 by MaimoonarFebruary 28, 20194 පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා. මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන... Read more
ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්MaimoonarFebruary 28, 2019 by MaimoonarFebruary 28, 20190 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස්... Read more
තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුටMaimoonarFebruary 15, 2019 by MaimoonarFebruary 15, 201917 ඉන්දියාව විසින් පාලනය කරනු ලබන කාශ්මීර ප්‍රදේශයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ ඉන්දීය ආරක්ෂක අංශයේ රථ වාහන පෙලකට ඊයේ දින (14) එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය ආරක්ෂක අංශ... Read more
“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!MaimoonarFebruary 13, 2019 by MaimoonarFebruary 13, 201921 කෝටි 108 ක් වටිනා මත්කුඩු කිලෝ 97 ක් සමග ඉකුත් ජනවාරි 22 වැනිදා අත්අඩංගුවට ගත් ඇමරිකානුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකාවේ පොලිස් බුද්ධි... Read more
බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකින් 5ක් මිය යයිMaimoonarJanuary 23, 2019 by MaimoonarJanuary 23, 20190 සෞදි අරාබි බිම් බෝම්බ ඉවත් කිරීමේ විශේෂඥයින් 05 දෙනෙකු යේමනයේදී ජිවිතක්ෂයට පත්ව ඇත. යුද්ධයෙන් විනාශයට පත් වූ යේමනයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකදී ඔවුන් ජිවිතක්ෂයට... Read more
කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගනියි- 11ක් මරුටMaimoonarJanuary 22, 2019 by MaimoonarJanuary 22, 20190 ක්‍රිමියා අර්ධද්වීපයට ආසන්න කළු මුහුදේදී නෞකා දෙකක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 14දෙනෙකුගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබුණි. ක්‍රිමියා... Read more
WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයිMaimoonarJanuary 22, 2019 by MaimoonarJanuary 22, 2019673 වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ. අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි. මේ... Read more
අමෙරිකාව සමග වෙළඳ යුද්ධයක පැටලුණු චීනයට වෙච්ච දේMaimoonarJanuary 21, 2019 by MaimoonarJanuary 21, 2019692 අමෙරිකාව සමග ඇති වී තිබෙන වෙළඳ යුද්ධය හේතුවෙන් චීනයේ ආර්ථික වේගය කඩා වැටී තිබෙනවා. 2018 වසරේ අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනයද අපේක්ෂිත අගයට වඩා පහළ ගොස්... Read more