International NewsNews උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්MaimoonarFebruary 7, 2020 by MaimoonarFebruary 7, 2020786 උතුරු කොරියාවෙන් කිසිඳු නව කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන්හි අවධානය යොමුව තිබෙනවා. CNN පුවත් සේවය අද (07) වාර්තා කර තිබුණේ චීනයේ අසල්වැසි රටවල්... Read more
International NewsNews චීනය කොරෝනා මරණ සංඛ්‍යාව ගැන සැබෑ තතු සඟවන බවට තොරතුරු හෙළිවේ : මරණ ගණන 25000 ඉක්මවයිMaimoonarFebruary 6, 2020 by MaimoonarFebruary 6, 2020691 චීනයේ පැතිරෙමින් යන නව කොරෝනා වෛරසය හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව එරට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන සංඛ්‍යා ලේඛණ සමග සැසදීමේදී විශාල වෙනසක්... Read more
International NewsNews කොරෝනා නිසා ජපාන ඔලිම්පික් තරගාවලිය ගැන දැඩි අවධානයක්MaimoonarFebruary 6, 2020 by MaimoonarFebruary 6, 20200 නව කොරෝනා වෛරසයෙන් ඇති විය හැකි බලපෑම පිළිබද ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුවේ ප්‍රධාන විධායක ටොෂිරෝ මුටෝ... Read more
International NewsNews ට්‍රම්ප් ජය ගනීMaimoonarFebruary 6, 2020 by MaimoonarFebruary 6, 20205 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයෙන් ඔහු ජයග‍්‍රහණය කර තිබෙනවා. අමෙරිකානු සෙනට් මණ්ඩලයේදී ඊට අදාළ ඡන්ද විමසීම අවස්ථා දෙකකදී පැවැත් වුණා. ඒ අනුව... Read more
International NewsNews චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්MaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20201 නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් චිනය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙරේදා (02) දිනට සාපේක්ෂව එය පුද්ගල මරණ 66 ක... Read more
International NewsNews කොරෝනා නිසා 361 මරුට – අසාධිතයින් ගණණ 17205 දක්වා සීග්‍රයෙන් ඉහළටMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20200 නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරිදා දිනය අවසානය වන විට චීන ප්‍රධාන භූමියේ සමස්ත තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 17,205 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මියගිය... Read more
International NewsNews යුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..MaimoonarFebruary 1, 2020 by MaimoonarFebruary 1, 20201 යුරෝපා සංගමයේ සාමාජිකයෙක්ව සිටි බි‍්‍රතාන්‍ය එම සංගමයෙන් වෙන්වීම ඊයේ දින සිදුවී තිබේ. වසර 47කට පසු මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ 11.00 ටයි. 2016 වසරේදී... Read more
International NewsNews ලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයිMaimoonarFebruary 1, 2020 by MaimoonarFebruary 1, 20209 නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව රටවල් 62ක් චීන පුරවැසියන්ට සංක්‍රමණික පාලනයක් පනවා තිබෙනවා. මේ වන විට රටවල් හයක් චීන පුරවැසියන් සඳහා සංක්‍රමණික නීති දැඩි කොට... Read more
International NewsNews චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයිMaimoonarFebruary 1, 2020 by MaimoonarFebruary 1, 20202 චීනයේ සංචාරය කරනු ලැබූ කිසිදු විදේශිකයෙකුට සිය රටට ඇතුල්වීම තහනම් කරමින් අමෙරිකාව තාවකාලික තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව චීනයේ සංචාරය කොට දින 14ක් නොඉක්මවූ කිසිදු... Read more
International NewsLocal News කොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළටMaimoonarFebruary 1, 2020 by MaimoonarFebruary 1, 2020794 කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් බ‍්‍රහස්පතින්දා වාර්තා වූ පුද්ගල... Read more