International NewsNews එළිසබත් මහා රැජිණන ජාතිය අමතයිMaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 2020912 බ්‍රිතාන්‍යෙ දෙවැනි එළිසබත් මහා රැජිණ, ඊයේ දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට කටයුතු කළේය. එහිදී ඇය අවධාරණය කර සිටියේ, ගෝලීය වසංගතයට එරෙහි සටන ජයගැනීමට බ්‍රිතාන්‍ය... Read more
International NewsNews ඊයේ අමෙරිකාවෙන් කොරෝන මරණ 1350ක්MaimoonarApril 6, 2020 by MaimoonarApril 6, 202011 ලෝකයේ රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයක ව්‍යාප්තව පවතින කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව හැත්තෑදහසකට ආසන්න වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..MaimoonarApril 3, 2020 by MaimoonarApril 3, 20201 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ සඳහන් කර... Read more
International NewsNews Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..MaimoonarApril 3, 2020 by MaimoonarApril 3, 2020127 කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය... Read more
International NewsNews කොරෝනා වෛරසයෙන් ලොව පුරා මිය ගිය ගණන 50000 ඉක්මවයිMaimoonarApril 3, 2020 by MaimoonarApril 3, 20201 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා තිබේ. වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වෙයි. ඒ... Read more
International NewsNews Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..MaimoonarApril 2, 2020 by MaimoonarApril 2, 20205 එක් දිනයක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ප්‍රමාණය ඊයේ දිනය තුළ ඇමරිකාවෙන් වාර්තා විය එම ප්‍රමාණය 1049 කි. එමෙන්ම මේ වන විට ආසාදිතයන් ලක්ෂ... Read more
International NewsNews කොරෝනා වැලදුනු තවත් ලාංකිකයෙකු මිය යයි.. USAMaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20200 ඇමරිකාවේ වාසය කරන තවත් ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත් වී තිබේ. මෙසේ මරණයට පත් වී ඇත්තේ නිවුයෝක් නගරයේ පදිංචි ව සිටි ශ්‍රී... Read more
International NewsNews කොරෝනා මඩින ශ‍්‍රී ලංකා වැඩපිලිවෙල විශිෂ්ඨයි.. ජනපති ගෝටාභයට ස්තුතියි..- ලෝක සෞඛ්‍ය සංවිධානය ජනපතිට සුබ පතයි..MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 2020568 කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එහි... Read more
International NewsNews කොරෝනා නිසා ඉතාලියෙ මිය ගිය සංඛ්‍යාව 12428ක්MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20201 නැවතත් ඊයේ (31) දිනයේදීත් ඉතාලියෙන් 837ක් තරම් ඉහළ මරණ ගණනක් වාර්තා වූ අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 12,428ක්. කෙසේනමුත් ඊයේ දිනයේදී එරටින් වාර්තාවී ඇත්තේ ආසාදිතයින්... Read more
International NewsNews ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 35ක්MaimoonarApril 1, 2020 by MaimoonarApril 1, 20202 අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන ද 1,400කට ආසන්න වී ඇත්තේ, ඊයේ දිනයේ සොයාගත් ආසාදිතයින් 146දෙනෙක් සමගයි. මරණ ගණනද 35ක් ලෙසින් දැක්විය. මේ... Read more