ඕස්ට්‍රේලියාවේ කැබිනට් රැස්වීමට නවසීලන්ත අගමැතිනියත් එක්වෙයි
ඕස්ට්‍රේලියාවේ අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩාර් අර්ඩ්න් මහත්මිය සහභාගී වී තිබේ. වීඩියෝ තාක්ෂණය ඔස්සේ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අද පැවති ඕස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි...