International NewsNews හමුදා භාරයේ සිටි මාලි ජනපති ඉල්ලා අස් වෙයිMaimoonarAugust 19, 2020 by MaimoonarAugust 19, 20204 මාලි රාජ්‍යයේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එරට ජනාධිපති බුබකාර් කීටා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නිල ප‍්‍රකාශයක් නිකුත් කරමින් ඔහු... Read more
International NewsNews රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයිMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20201 නව කොරෝනා වෛරසයට එරෙහිව ලොව පළමු එන්නත සෑදීමට සිය රට සමත්ව ඇති බව මෙරට පිහිටි රුසියානු තානාපති කාර්යාලය ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර සිටිනවා.... Read more
International NewsNews ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..MaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20200 ඉන්දියාවෙන් ඊයේ දිනය තුළ පමණක් නව කොරෝනා ආසාදිතයන් 61000 ඉක්මවා වාර්තා වී ඇත. එරටින් ඊයේ දින මරණ 940ක් වාර්තා විය. මේ වන විට ඉන්දියාවෙන් වාර්තා... Read more
International NewsNews ඉන්දීය ගුවන් යානයක් අනතුරට ලක්වෙයි : ගුවන් නියමුවෙක් ඇතුළු 03 දෙනෙකු මරුටMaimoonarAugust 8, 2020 by MaimoonarAugust 8, 20204 පුද්ගලයන් 191ක් දෙනෙක් රැගත් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් යානයක් දකුණු කේරළ ප්‍රාන්තයේ ගුවන් තොටුපලකදී අනතුරට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම යානය ඩුබායි... Read more
International NewsNews ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයිMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 2020110 බෙලනනයේ බේරූට් අගනුවර වරාය පරිශ‍්‍රයේ සිදුවූ දැවැන්ත පිපිරීමෙන් එරට පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට ද හානි සිදුව තිබෙනවා. තානාපති කාර්යාල ගොඩනැගිල්ලේ පිවිසුම් දොරටුවලට හානි සිදුව... Read more
International NewsNews ලෙබනනයේ පිපිරීම හිරෝෂිමා බෝම්බයේ ප්‍රබලත්වයෙන් හරි අඩක් : පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරකට නිවාස අහිමිවෙයිMaimoonarAugust 5, 2020 by MaimoonarAugust 5, 202020 ලෙබනනයේ සිදුවූ පිපිරිමෙන් පුද්ගලයින් ලක්ෂ දෙකහාමාරක පමණ පිරිසකට නිවාස අහිමිව ගොස් ඇති බව බේරූට් අගනුවර ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටිනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පිපිරිමෙන් පසු... Read more
International NewsNews අමිතාබ් සහ අභිෂේක් බච්චන් කොරෝනා වෛරසය ආසාදනයවී රෝහල් ගත කරයිMaimoonarJuly 11, 2020 by MaimoonarJuly 11, 20200 ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් දෙපලක් වන අමිතාබ් බච්චන් සහ අභිෂේක් බච්චන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනාම මේ වන විට රෝහල්... Read more
International NewsNews ට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේMaimoonarJuly 8, 2020 by MaimoonarJuly 8, 202082 ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බව අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් ඒ බව... Read more
International NewsNews රටවල් 59ක සංචාරකයන් නිරෝධායනයෙන් නිදහස් කිරීමට එංගලන්තය තීරණය කරයිMaimoonarJuly 4, 2020 by MaimoonarJuly 4, 20200 එළඹෙන ගිම්හාන නිවාඩුව ගත කිරීම සඳහා එංගලන්තයට පැමිණෙන රටවල් 59 ක සංචාරකයින්, දෙසතියක අනිවාර්ය නිරෝධායනයෙන් නිදහස් කිරීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. මෙම නිරෝධායන රෙගුලාසි... Read more
International NewsNews මියන්මාරයේ ජේඩ් ආකරයක් නාය යයි – 113ක් මරුටMaimoonarJuly 2, 2020 by MaimoonarJuly 2, 20200 උතුරු මියන්මාරයේ ජේඩ් ආකරයක සිදුවූ නාය යෑමකින් 113 දෙනෙක් මියගොස් තිබේ. බලධාරීන් පැවසුවේ මරණ තවත් ඉහළ යා හැකි බවය. අද (02) උදෑසන එම අනතුර සිදුව... Read more