February 25, 2026

දුකාට මොකද වුණේ?

Maimoonar
මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ? රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ...