ෂූටින් නැති දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂිනිකා කරල්ලියද්දMaimoonarApril 23, 2019 by MaimoonarApril 23, 2019505 අලුත් අවුරුද්දත් ගෙවුණා. ඒත් තවමත් අවුරුදු උණුසුම නම් පහවූයේ නෑ. මේ දවස් ගෙවී යන්නේ නෑදෑ හිතවතුන් බැහැ දැක බුලත් හුරුලු දී ආශිර්වාද ලබා ගන්නා කාලය.... Read more
හොඳ නිර්මාණයක් ලැබුණාම ඒ නිර්මාණයේ අපි ජීවත් වෙනවා රයිගම් ටෙලීස් විශිෂ්ටතම නළුවා රොෂාන් රවීන්ද්‍රMaimoonarApril 10, 2019 by MaimoonarApril 10, 2019478 රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක... Read more
එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකාMaimoonarApril 9, 2019 by MaimoonarApril 9, 2019997 ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ... Read more
තුන්වරක් නිර්දේශ වුණත් සම්මානය හිමි වූයේ මෙවරයි රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උදයන්ති කුලතුංගMaimoonarApril 2, 2019 by MaimoonarApril 2, 2019830 රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ... Read more
මට ලැබෙන හැම නිර්මාණයක්ම අභියෝගයක්MaimoonarFebruary 15, 2019 by MaimoonarFebruary 15, 20190 අනුරාධා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ? ඇත්තටම මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ‘රාවණ’ ටෙලි නිර්මාණය නිසා. පුෂ්පෝත්කථාගේ චරිතයට තමයි මම සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම... Read more
දිනෙත් බිරිය නැත්නම් තෝර ගන්න දේ දැන්මම තීරණය කරලාMaimoonarJanuary 23, 2019 by MaimoonarJanuary 23, 20190 ඔබ දෙදෙනා මුණගැහෙන්නෙ කොහොමද? අපි උත්සවයකදී තමයි මුණගැහෙන්නෙ. පස්සෙ අපි ටික කාලයක් යාළුවො වගේ හිටියා. එයාම ඇහුවා විවාහ වෙමුද කියලා. ඊට පස්සෙ ගෙදරට කියන්න කිව්වා.... Read more
අම්මා විදියට මගේ පුතා නාස්ති වෙනවා දකිනවට වඩා මම මැරෙන්න කැමතියි – පියුමි හංසමාලිMaimoonarJanuary 22, 2019 by MaimoonarJanuary 22, 2019678 අලුතෙන් එන ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නවා මියුසික් වීඩියෝ එකක් කළහම, ෆොටෝෂූට් එකක් කළහම, වුවමනාවෙන්මෆොටෝස් ටිකක් ලීක්කරගත්තහම තමන් මොඩ්ල් කෙනෙක් කියලා. හැබැයි ඒ අයට පැවැත්මක් නෑ.... Read more
යශාන් ගැන බිරිය කිව්ව දේMaimoonarJanuary 21, 2019 by MaimoonarJanuary 21, 2019485 යශාන් ද සිල්වා කියන්නේ නව පරපුරේ ඉන්න දක්‍ෂ කඩවසම් ඒ වගේම ජනප්‍රිය ගායකයෙක්. ඔහුව අපි හඳුනන්නේ ගායක භූමිකාවෙන්නේ. හැබැයි යශාන් ගැන ඊට වඩා වැඩි දෙයක්... Read more
මා සමග විවාහ වී සිටියදී වෙනත් අයෙක් විවාහ කරගත්තේ කෙසේද- දරුවෙක් සමග කාන්තාවක් දිළුම් අමුණුගමගෙන් අහයිMaimoonarJanuary 21, 2019 by MaimoonarJanuary 21, 2019736 වසර 09ක කාලයක් තමන් සමග විවාහ වී සිටියදී වෙනත් විවාහයක් කරගන්නේ කෙසේදැයි ක‍්‍රිෂ් මධුෂානිද සොයිසා නම් කාන්තාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගමගෙන් ප‍්‍රශ්න කරයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී... Read more
තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලාMaimoonarJanuary 18, 2019 by MaimoonarJanuary 18, 2019691 ඔබ හා හා පුරා කියලා දීර්ඝ ටෙලි නාට්‍යයකින් ප්‍රේක්ෂකයෝ අතරට එනවා? ඔව්. මම ඒකාංගික ටෙලි නාට්‍ය දෙක තුනකට රංගනයෙන් එකතු වෙලා තියෙනවා. ඒත් දීර්ඝ ටෙලි... Read more