Day Time – Night Time Data පාරිභෝගිකයින් ව්‍යාකූල කරනවා – ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු
Data සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසයි. පාරිභෝගික ජනතාව ව්‍යාකූල...