BusinessBusiness NewsNews කාබනික වී කිලෝව රුපියල් 100ට මිලදී ගන්නවා…MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20214 කාබනික වී ගොවීයන්ගේ වී කිලෝව රු.100 බැගින් මිලදී ගැනීමට රජය සූදානමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ මේ වන... Read more
BusinessBusiness NewsNews දෙන්නේ ගෑස් ඉල්ලුමෙන් 30%යි… අලෙවි නියෝජිතයන් අමාරුවේ..MaimoonarNovember 3, 2021 by MaimoonarNovember 3, 20211 හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශවලට දින පහකට ආසන්න කාලයක් ගැස් සමාගම් විසින් ගෘහස්ථ ගැස් බෙදා හැරිම සිදු නොකර (03) දිනයේ ඉතා සිමිත ගෘහස්ථ ගැස් සිලින්ඩර්... Read more
BusinessBusiness NewsNews ගෑස් මිල යලි ඉහලට..?MaimoonarNovember 2, 2021 by MaimoonarNovember 2, 20210 ලාෆ් සමාගම විසින් තමා සමාගමෙන් බෙදාහරින ගෑස් වල මිල නැවතත් ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරියෙන් මෙම ඉල්ලීම කර ඇති බව සමාගම... Read more
BusinessBusiness NewsNews ගෑස් හිගයක්.. ගෑස් නැතැයි සමාගම් කියති..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20210 නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා දින තුනක කාලයක් ගෘහස්ථ ගැස් හිගයක් පැවතිම නිසා පාරිභෝගිකයන් මෙන්ම ආපනශාලා සහ බේකරි නිෂ්පාදන වෙලදසැල් හිමියන් දැඩි අසිරුතාවයට පත් වි ඇත. නුවරඑලිය... Read more
BusinessBusiness NewsNews කුණුවලට බද්දක්.. කිලෝවට රුපියල් 3-5 ක්…MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 2021189 මහතා පවසයි. 2013/06/28 දින අංක 1816/42 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට ප්‍රකාරව ඝන අපද්‍රව්‍ය කලමණාකරන පනතට අනුව එම බදු අය කිරිමට තම ප්‍රාදේශිය සභාවේ අනුමැතිය... Read more
BusinessBusiness NewsNews වාහන මිල පහල බසී…MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20210 විශාල වශයෙන් ඉහල ගොස් තිබූ වාහන මිල ගණන් යම් දුරකට පහල බැස ඇතැයි ආනයනකරුවන් කියා සිටී. මේ වන විට වාහනවල මිල යම් ස්තාවර මට්ටමක පවතින්නේ... Read more
BusinessBusiness NewsNews පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..MaimoonarNovember 1, 2021 by MaimoonarNovember 1, 20213 හැටන් නගරයේ එලවලු මිල සිග්‍රයෙන් ඉහල යාමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට හැටන් නගරයේ කැරට් ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු... Read more
BusinessBusiness NewsNewsPolitical ඉන්ධන මිල වැඩි කිරීම මමයි ඉස්සෙල්ලම කියන්නේ..MaimoonarOctober 22, 2021 by MaimoonarOctober 22, 20210 ඉන්ධන හිඟයක් ඇති වන බවට විපක්‍්‍ය හා විපක්ෂයේ සහාය ලබන වෘත්තිය සමිති ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.... Read more
BusinessBusiness NewsNews සිපෙට්කෝ තෙල් මිල ඉහලට..?MaimoonarOctober 22, 2021 by MaimoonarOctober 22, 20211,133 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත. සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරන්නේ මෙම සාකච්ඡාව... Read more
BusinessBusiness NewsNewsPolitical මේ මාසෙට ඉන්ධන ගේන්න ඩොලර් මිලියන 350ක් නෑ.. ඉන්දියාවෙන් ඒක ණයට ඉල්ලුවා…- දයාසිරිMaimoonarOctober 20, 2021 by MaimoonarOctober 20, 20214 මෙම මාසය සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සඳහා ඩොලර් මිලියන 350ක් අවශ්‍යතාවයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා... Read more